Gossips

ට්‍රම්ප් – කිම්ජොං අන් හමුවක් යළි සිදුවන ලකුණු

උතුරු කොරියානු නායක කිම්ජොං අන් යළි හමුවීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර තිබෙනවා. ඒ ආර්ජන්ටිනාවේ, බුවනෝස් – අයර්ස් නුවර පැවැත්වෙන ජී – 20 සමුළුවට සමගාමීව දකුණු කොරියානු… Read More

Gossips

ගත වූ මාස 11 තුල ඩෙංගු රෝගීන් 44,556 ක්

මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 44,556 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. පසුගිය නොවැම්බර් මාසයේදී ඩෙංගු රෝගීන් 3028 දෙනෙකු වාර්තා වී ඇති අතර, වසරේ වැඩිම… Read More

Gossips

හිටපු ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ් මියයයි

ඇමරිකා එක්සත් ජනපදයේ 41 වන ජනාධිපතිවරයා වූ ජෝර්ජ් හර්බට් වෝකර් බුෂ් වයස අවුරුදු 94 ක්ව සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. ජ්‍යෙෂ්ඨ ජෝර්ජ් බුෂ් ලෙස ප්‍රකට ඔහුගේ පුත්‍රයෙකු වන තවත් හිටපු ඇමරිකානු… Read More

Gossips

හෙට සිට වැසි වැඩිවීමක්

දිවයිනේ පවතින වැසි තත්ත්වය හෙට (02) රාත්‍රියේ සිට තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ අනුව මධ්‍යම සබරගමුව සහ බස්නාහිර පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්… Read More

Gossips

බංග්ලාදේශ මැතිවරණයට ඇමරිකාවෙන් නිරික්ෂකයන්

දෙසැම්බර් 30 වනදා පැවැත්වෙන බංග්ලාදේශ මහ මැතිවරණය සඳහා නිරීක්ෂණ කණ්ඩායම් 12 ක් එවීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර තිබෙනවා. එමෙන්ම බංග්ලාදේශයේ දේශීය නිරීක්ෂණ සංවිධානවලටද ඇමරිකාව මූල්‍යාධාර… Read More

Gossips

වවුනතිව් සිද්ධියේ විමර්ශන අඛණ්ඩව – ඝාතනයට ලක්වූ පොලිස් නිලධාරියෙකුගේ දේහය නිවසට

මඩකලපුව – වව්නතිව් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි. මියගිය… Read More

Gossips

ට්‍රම්ප් සහ ෂී – ජින්පින් අතර අද තීරණාත්මක සාකච්ඡාවක්

ආර්ජන්ටිනාවේ, බුවනෝස් – අයර්ස් නුවර පැවැත්වෙන ජී – 20 සමුළුවට සමගාමීව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර අද තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වෙනවා. ලොව විශාලතම ආර්ථිකයන්… Read More

Gossips

මාස 8 ක බිළිඳියක් ඝාතනය කිරීමේ සිද්ධියක් ගැන විමර්ශන ඇරඹේ

පුලියන්කුලම ප්‍රදේශයේ නිවසක සිටි මාස 8 ක බිළිඳියක ළිඳකට දමා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඊයේ පෙරවරුවේ අදාළ බිළිඳිය නිදි කරවා ඇගේ මව නිවසින් පිටතට… Read More

Gossips

හබරන සංචාරක හෝටලයක නාන තටාකයකට වැටී විදේශිකයෙකු මිය යයි

හබරන – සංචාරක හෝටලයක සිටි විදේශිකයෙකු දියේ ගිලී මිය ගොස් තිබෙනවා. අද (01) අලුයම මොහු එම හෝටලයෙහි නාන තටාකයට වැටී දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. 60 හැවිරිදි මෙම ඉන්දියානු… Read More

Gossips

ත්‍රිරෝද රථ ගාස්තුවේ වෙනසක්

අඩු වූ ඉන්ධන මිලට සාපේක්ෂව ත්‍රිරෝද රථ ගාස්තුව ද සංශෝධනය කිරීමට ඉදිරි සතියේදී බලාපොරොත්තු වන බව ඒකාබද්ධ ත්‍රිරෝද රථ කර්මාන්තකරුවන්ගේ සංගමයේ ලේකම් එල්. රෝහණ පෙරේරා ප්‍රකාශ කළා. මේ අතර ලංකා… Read More