Gossips හෙරොයින් සමග 17 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 200 ක් සමග රත්මලාන ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 17 හැවිරිදි ඔහු රත්මලාන අරලිය නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සදහන් කළේ. ගල්කිස්ස… Read More
Gossips තීරණ ගැනීමට පසුබට නොවන බව ඩලස් කියයි රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු සහ ගත හැකි පියවර ගැනීමට රජයක් ලෙස පසුබට නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
Gossips විපක්ෂය සිහින දකින බව එස්.බී. කියයි පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අධිකරණ තීන්දුව ලැබුණු පසු ඉදිරි පියවර ක්‍රියාත්මක කරන බව අමාත්‍ය එස්.බී. දිසානායක ප්‍රකාශ කළා. ගිනිගත්හේන ප්‍රදේශයේ අද පැවති උත්සවයකින් අනතුරුව… Read More
Gossips අවශ්‍යතාව කඩිනම් මැතිවරණයක් – රතන හිමියන් කියයි මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ කඩිනම් මැතිවරණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ සියලූ පක්ෂවලට බලපෑම් කළ… Read More
Gossips දඹර අමිල හිමියන්ට එරෙහිව, පොලීසියට පැමිණිල්ලක් පූජ්‍ය දඹර අමිල හිමියන්ට ලිට්‍රෝ ගෑස් සමාගමෙන් ලබාදී ඇති රුපියල් 95,000ක මාසික ඉන්ධන දීමනාව සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශයට පැමිණිලි කරන බව පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන්… Read More
Gossips උඩවලවේ ඇත් පැටවා ඝාතනය ගැන දෙපැත්තකින් පරීක්ෂණ උඩවලව රක්ෂිතයේ පිටවාන අසළ ඇත් පැටවෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලීසිය වෙන වෙනම පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. අද අලූයම මෙලෙස වෙඩි තබා ඝාතනය කර තිබුණේ… Read More
Gossips මැතිවරණයක් ඉල්ලා අදත් විවිධ ප්‍රදේශවල විරෝධතා මැතිවරණයක් කඩිනමින් පවත්වන ලෙස ඉල්ලමින් අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල විරෝධතා සහ මහජන පෙත්සම් සදහා අත්සන් ලබා ගැනීම් සිදුකෙරුණා. අම්පාර – හිගුරාන, මැණික්හින්න, අවිස්සාවේල්ල, දෙවුන්දර, පිළියන්දල… Read More
Gossips සියල්ලන්ට ප්‍රශ්නාර්ථයක් ඉතිරිකරමින් වෙල්යායකින් හමුවූ පුද්ගලයා වේයන්ගොඩ – ගොඩවෙල මාර්ගයේ වෙල්යායක තිබී පුද්ගල මළසිරුරක් අද (01) උදෑසන සොයාගෙන තිබෙනවා. මෙලෙස සොයාගත් පුදගලයා මහ බැංකුවේ සනීපාරක්ෂක කම්කරුවෙක් ලෙස සේවය කළ 63 හැවිරිදි අයෙක් බවයි අප වාර්තාකරු සඳහන්… Read More
Gossips වව්නතිව් පොලිස් කොල්ස්තාපල්වරු දෙදෙනා ඝාතනයට අයෙක් අල්ලයි මඩකලපුව – වව්නතිව් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු කිලිනොච්චිය – වට්ටකච්චි ප්‍රදේශයේදී පොලීසිය අද (01) අත්අඩංගුවට… Read More
Gossips ප්‍රංශයේ විරෝධතාකරුවන්ට කදුළු ගෑස් ජීවන වියදම ඉහළ යාමට සහ ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් ප්‍රංශයේ පැරිස් නුවර පැවති විරෝධතාවකට එරට පොලීසිය කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එහිදී කලහකාරි ලෙස හැසිරුණු විරෝධතාකරුවන්… Read More