Gossips ETI තැන්පත්කරුවන් සාධාරණයක් ඉල්ලයි තමන්ට කඩිනමින් සාධාරණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලා ඊ.ටී.අයි. තැන්පත්කරුවන් මේ වනවිට කොටුව දුම්රියපල ඉදිරිපිට විරෝධතාවක නිරතවනවා. ඒ අනුව ඔවුන් මරදාන ටෙක්නිකල් මංසන්ධියේ සිට පා ගමනින් කොටුව දුම්රියපල… Read More
Gossips පසුගිය දිනවල පාර්ලිමේන්තු කටයුතු වලංගු නැහැ – සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තුව තුළ පසුගියදා ගෙන ඇති තීරණවල කිසිදු වලංගු භාවයක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අගුණකොලපැලැස්ස ප්‍රදේශයේ… Read More
Gossips ජනපතිගෙන් අඟහරුවාදා විශේෂ ප්‍රකාශයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ නියෝජිත සමුළුව ලබන අඟහරුවාදා පස්වරුවේ පැවැත්වෙනවා. ඒ, පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදියි. මෙහිදී… Read More
Gossips යුක්තියේ යාත්‍රාව කොළඹින් ගමන් අරඹයි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කොළඹ නගර සභා පිටිය අසළින් අද (01) පෙරවරුවේ ආරම්භ වූ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා වන යුක්තියේ යාත්‍රාව රිය පෙරහර මේ වනවිට බේරුවල… Read More
Gossips හිසට සහ කණ ප්‍රදේශයට වෙඩි වැදීමෙන් උඩවලවේ දළ ඇතා මිය ගිය බවට පශ්චාත් මරණ පරික්ෂණයේදී හෙළිවෙයි උඩවලව ජලාශයේ පිටවාන අසළ දී අද (01) ලුයම වෙඩි තබා ඝාතනය කර තිබූ ඇත් පැටවාගේ පශ්චාත් මරණ පරික්ෂණය අද (01) උදෑසන ආරම්භ වුණා. උඩවලව ජාතික වනෝද්‍යානයේ පශු වෛද්‍ය මාලක අබේවර්ධන විසින් මෙම පශ්චාත් මරණ පරීක්ෂනය… Read More
Gossips පරිඝනක සාක්ෂරතාව ඉහළට මෙරට පරිඝනක සාක්ෂරතාව පසුගිය 2017 වසරේදී සියයට 28.6කින් වර්ධනය වී තිබෙනවා. විශේෂයෙන් නාගරික ප්‍රදේශවල පරිඝනක සාක්ෂරතාව සියයට 40.5කින් ඉහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන්… Read More
Gossips ජනාධිපති රන් කුසලාන වොලිබෝල් අවසන් තරගය දෙසැම්බර් 15 ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසන් මහ තරගය දෙසැම්බර් 15 වනදා මහරගම ජාතික තරුණ සේවා සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මගින් සංවිධාන කළ මෙම තරගාවලිය සඳහා… Read More
Gossips හිමාලයේ තවත් මහා භූ කම්පනයක් ඇතිවීමේ අවදානමක් රික්ටර් පරිමාණයේ 8.5ක් හෝ ඊට වැඩි ප්‍රබලතාවකින් යුත් තවත් මහා භූ කම්පනයක් හිමාල අඩවිය කේන්ද්‍ර කොටගෙන සිදුවිය හැකි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. බොහෝ විට එය ඉන්දු – නේපාල දේශසීමාව කේන්ද්‍ර… Read More
Gossips බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් බස් සංගම් මත දෙකක ඉන්ධන මිල අඩුවීමත් සමඟ බස් ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් අද දිනයේදී සාකච්ඡා කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි ලේකම් අංජන ප්‍රියන්ජිත් හිරු ප්‍රවෘත්ති අංශයට… Read More
Gossips උඩවලව ජාතික වනෝද්‍යානය තුළ ඇතෙකුට වෙඩි උඩවලව ජලාශයේ පිටවාන අසළ දී ඇතෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද (01) අලුයම ලද තොරතුරකට අනුව උඩවලව ජාතික වනෝද්‍යානයේ සිදුකළ… Read More