Gossips වැසි සමඟ ඩෙංගු රෝගය යළි ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින අධික වර්ෂාපතනයත් සමඟ ඩෙංගු රෝගය යළි ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. මේ වසරේ සිදුකළ පළමු මදුරු මර්දන සතිය ඊයේ (09) දිනයෙන් අවසන් වූ අතර, එහිදී දිවයින පුරා ස්ථාන… Read More
Gossips නකල්ස් රක්ෂිතයේ අතුරුදන් වූ 7 දෙනා හමුවෙයි පාතදුම්බර – පන්විල – බඹරඇල්ල ප්‍රදේශයෙන් නකල්ස් – කළුපහන රක්ෂිතය නැරඹීමට ගොස් අතරමංව සිටි තරුණයින් හත්දෙනා අද පස්වරුවේදී සොයා ගනු ලැබුවා. පැය 30කට ආසන්න කාලයක් ඔවුන් මෙලෙස රක්ෂිතයේ අතරමංව සිට… Read More
Gossips දඹදිව වන්දනා චාරිකාවේ 10 වන දිනය අදයි හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා චාරිකාවේ 10 වන දිනයයි. බුද්ධගයාව වැඳපුදාගත් සැදැහැවතුන් මේ වනවිට බරණැස – ඉසිපතන – මිගදායේ රැඳී සිටිනවා. සෑම සතියේ දිනකම හිරු එෆ්.එම්. ඔස්සේ ප්‍රචාරය වන සිද්ධාර්ථ… Read More
Gossips රජයේ මීළඟ ඉලක්කය ගැන අගමැති පහදයි රජයේ මීළඟ ඉලක්කය තරුණ තරුණියන්ට රැකියා අවස්ථා බිහිකරලීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ජාතික තරුණ සේවා සභාවේ ගමට කෝටියක් වැඩසටහනේ ජයග්‍රාහකයින් හඳුන්වාදීමේ උත්සවයට අරලියගහ මන්දිරයේදී… Read More
Gossips නව දේශීය ආදායම් පනතට ‘‘මූඩි’’ ප්‍රසාදය දැවැන්ත ණය වගකීම් සහිත ශ්‍රී ලංකාවේ රජයේ ආදායම් ඉහළ නැංවීමට නව දේශීය ආදායම් පනත ඉමහත් රුකුලක් වනු ඇති බව මූඩි ජාත්‍යන්තර ආයෝජන උපදේශක සේවාව ප්‍රකාශ කළා. එය ශ්‍රී ලංකාවේ ක්‍රයශක්තිය ධනාත්මක… Read More
Gossips මහනුවර ඇතිවූ සිද්ධියට හමුදා සෙබළුන් දෙදෙනක් අත්අඩංගුවට පසුගියදා මහනුවර ඇතිවූ උණුසුම් තත්වයේදී ආගමික ස්ථානවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට හමුදා සෙබළුන් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More
Gossips යහපාලන රජයේ ඇමති රාජිතගේ අලුත් වගකීම වංචා දූෂණ සෙවීමේ වගකීම එක්සත් ජාතික පක්ෂය විසින් තමාට භාරදීමෙන් පසු එහි ප්‍රතිඵල අද දක්නට ලැබෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. අලුත්ගමදී පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය… Read More
Gossips ශ්‍රී ලංකාවට පිහිනුම් පදක්කමක් ගිලිහෙයි ඕස්ට්‍රේලියාවේ ගෝල්ඞ් කෝස්ට් හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිහිනුම් පදක්කමක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට පැවති තවත් අවස්ථාවක් අද ගිලිහී ගියා. ඒ, මීටර 50 නිදහස් ආර අවසන් පූර්ව… Read More
Gossips රවී සමඟ දයාසිරි පැටලේ සුගතදාස – ජාතික ක්‍රීඩා සංකීර්ණයේ ජාත්‍යන්තර කෘත්‍රිම ධාවන පථය නවීකරණය කර විවෘත කිරීම වෙනුවෙන් අද පැවති උත්සවයේදී ඊට එක්ව සිටි දේශපාලන නියෝජිතයන් අතර පරස්පර අදහස් පළවුණා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
Gossips රත්නපුරට සහ කෑගල්ලට නායයෑම් පිළිබඳව අනතුරු ඇඟවීමක් ඇදහැලෙන වැසි හේතුවෙන් රත්නපුරය සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, කිරිඇල්ල, ඇහැලියගොඩ,… Read More