Gossips පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දොරටු හතරක් විවෘත කරයි (ඡායාරූප) පවතින වැසි සහිත කාලගුණයත් සමඟ පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජලය ඉහල යාම හේතුවෙන් වාන් දොරටු හතරක් අද (09) පස්වරුවේ විවෘත කර තිබෙනවා. ජලාශයේ සමස්ත ජල ධාරීතාවය සියයට සියක් පිරී ඇති බවත් ඉදිරියේදීත්… Read More
Gossips ගසක් කඩා වැටීමෙන් හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර වෙයි හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරවිල – හොරගොල්ල ප්‍රදේශයේදී ගසක් කඩාවැටීමෙන් මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා. මේ වනවිට කඩා වැටී ඇති ගස ඉවත් කිරීමට කටයුතු කරමින් තිබෙන බවයි… Read More
Gossips ඉවත්වනවාද නැද්ද ? තීරණාත්මක සාකච්ඡාව අද රාත්‍රියේ විශ්වාසභංගයට සහය දුන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් සිය ධුරවලින් ඉවත්වනවාද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා නිදහස් පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් අද රාත්‍රි 7 ට පැවැත්වෙනවා…. Read More
Gossips ඉන්දියාවේ බස් අනතුරකින් පාසල් සිසුන් 26 ක් මරුට ඉන්දියාවේ සිදුවූ බස් රථ අනතුරකින් පාසල් සිසුන් 26 දෙනෙකු මියගොස් තිබෙනවා. හිමාචල් ප්‍රදේශ් හිදී බස් රථය ප්‍රපාතයකට අද වැටීමෙනුයි අනතුර සිදුව ඇත්තේ. Read More
Gossips ආරක්ෂක හමුදාවන්ට ජනපතිගෙන් උපදෙසක් (ඡායාරූප) ආරක්ෂක හමුදා සිය සේවාවන් ඉටුකිරීමේදී ආයුධවලින් පමණක් නොව දැනුමෙන්, හැකියාවෙන් සහ නිර්මාණශිලිත්වයෙන් සන්නද්ධ විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ අදහස් පලකළේ මාදුරුඔය… Read More
Gossips රත්නාවලී කැකුණවෙල සමුගෙන යයි මුවන් පැලැස්සේ මැණිකේ ලෙස සියල්ලන්ගේ හදවතේ අමරණීය වූ ඒ සුවිශේෂ හඬ රත්නාවලී කැකුණවෙල සියල්ලන් හඬවමින් පසුගියදා දිවියෙන් සමුගෙන ගියා. රසික හදවත් ආදරණීය හඬින් ආමන්ත්‍රණය කළ ඇයගේ අවසන් කටයුතු… Read More
Gossips සුපිරි තරුව IPL එපා කියයි කාවේරි නදියේ ජලය සම්බන්ධයෙන් මේ දිනවල ඇතිවී ඇති අර්බුදයට මෙතෙක් විසඳුමක් ලබා නොදීම නිසා ඇතිවී ඇති අර්බුදකාරී තත්වය හමුවේ IPL තරඟ චෙන්නායි නුවරදී පැවැත්වීම නුසුදුසු බව සුපිරි නළු රැජිනිකාන්ත්… Read More
Gossips මහා පරිමාණයෙන් ඉඩම් වංචා කළ පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට මහා පරිමාණ ඉඩම් වංචාවල නිරතවූ පුද්ගලයින් 6 දෙනෙකු මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අද (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් 2006 වසරේ සිට ව්‍යාජ ඔප්පු සකසා මිනුවන්ගොඩ සහ ඒ අවට ප්‍රදේශ රැසක ඉඩම් වංචා සිදුකර ඇති… Read More
Gossips අල්ලස් ලබාගත් පොලිස් කොස්තාපල්වරයෙකුට වැඩ වරදී රුපියල් දස දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාගැනීමේ චෝදනාව මත පිටකොටුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු අද(09) අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොටුව දුම්රිය ස්ථානයේ රැඳී සිටි පොළොන්නරුව… Read More
Gossips කුසල්ගේ කළමණාකරු IPL ගැන කියපු බොරුව ? ඩේවිඩ් වෝනර්ට වසරක ක්‍රිකට් තරග තහනමක් පැනවීම මත අයි.පී.එල්. තරගාවලියේ සන්රයිසස් කණ්‌ඩායමේ ස්‌ථානයද ඔහුට අහිමි වූවා. අදාළ හිස්‌තැන සඳහා ශ්‍රී ලංකාවේ කුසල් පෙරේරා හොඳම අදේශකයා බව මාධ්‍ය… Read More