Gossips

පොහොට්ටුවට බලය හිමි ප්‍රාදේශීය සභාවලට ප්‍රතිපාදන වෙන් නොකරන බව සන්ධාන මහ ලේකම් කියයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි ප්‍රාදේශීය සභාවල සංවර්ධන කටයුතු සඳහා මුදල් ලබාදීම නතර කර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හම්බන්තොටදී… Read More

Gossips

මාතර බෝධිය අසල කළ බිත්තර ජාවාරම (ඡායාරූප)

මාතර බෝධිය අසල මල් විකුණන මුවාවෙන් කැස්බෑ බිත්තර ඉතා සුක්ම ආකාරයෙන් විකිණීමේ ජාවාරම සිදු කළ පුද්ගලයෙකු මිරිස්ස වනජිවි නිළධාරින් විසින් ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා දිගුකාලයක්… Read More

Gossips

ශ්‍රීලනිප ඇමතිවරු කැබිනට් රැස්වීම වර්ජනයක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් අද (10) පැවැත්වෙන කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, ඊයේ (09) පැවැත්වුණු පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දී ගනු ලැබූ තීරණයකට අනුවයි. ජනාධිපති මෛත්‍රීපාල… Read More

Gossips

මීළඟ විශ්වාසභංගය කාටද? – ඒකාබද්ධයෙන් ඉඟියක්

විපක්ෂ නායක ආර්. සම්බන්ධන්ට එරෙහිව කඩිනමින් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කටයුතු කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහනුවර ඊයේ (09) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්… Read More

Gossips

එජාප මහලේකම් ධුරයට නම් කිහිපයක්

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරය සඳහා මේ වන විට නම් කිහිපයක් යෝජනා වී ඇති බවට වාර්තා වනවා. දැනට පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් ධුරය දරණ, මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අමාත්‍ය නවීන්… Read More

Gossips

හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා නඩය අද අග්‍රා නගරයට

හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා චාරිකාවේ 11 වන දිනයයි. ඊයේ දිනයේ බරණැස – ඉසිපතන – මිගදාය වැඳ පුදාගත් සැදැහැවතුන් මේ වනවිට අග්‍රා නගරය වෙත ගමන් ආරම්භ කර තිබෙනවා. සෑම සතියේ දිනකම හිරු එෆ්.එම්. ඔස්සේ… Read More

Gossips

පළාත් කිහිපයකට අද තද වැසි

දිවයිනේ පළාත් රැසක අදත් සවස් කාලයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට… Read More

Gossips

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට මාස 6ක් ප්‍රමාණවත් බව විපක්ෂ නායක කියයි

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා මාස 6 ක කාලයක් ප්‍රමාණවත් බව විපක්ෂ නායක, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් පවසනවා. ත්‍රිකුණාමලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා… Read More

Gossips

මහනුවර සිද්ධියට යුද හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

පසුගිය දා මහනුවර – පූජාපිටිය – අඹතැන්න ප්‍රදේශයේ ආගමික ස්ථාන සහ වෙළඳසැල් වලට ගිනි තබා අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් සේවයේ නියුතු යුද හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More

Gossips

අවුරුද්දෙන් පසු ඉන්ධන මිල වැඩි වන ලකුණු

ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල අනිවාර්යයෙන්ම ඉහළ නැංවීම සිදුකළ යුතු බවත්, එය සිංහල හා හින්දු අලූත් අවුරුද්දෙන් පසු සිදුවනු ඇති බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. හිරු ප්‍රවෘත්ති… Read More