Gossips හෝමාගම සිට විශේෂ බස් සේවාවක් අළුත් අවුරුද්දට මගීන්ට ගම් බිම් බලා යාම සඳහා නව බස් රථ සේවාවක් හෝමාගම බස් නැවතුම්පොළේ අද (10) සිට ක්‍රියාත්මකයි. දිවයිනේ විවිධ ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක කර ඇති බවයි කොළඹ… Read More
Gossips ඉන්දියාවේ රිය අනතුරකින් 17 දෙනෙකු ජීවිතක්ෂයට බටහිර ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ සතාරා ප්‍රදේශයේදී අද (10) අලූයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. කර්ණාටක ප්‍රාන්තයේ බිජාපූර් සිට පූනේ නගරය වෙත ඉදිරිකිරීම්… Read More
Gossips ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටළු ජනපතිගේ අවධානයට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින ශිල්පීන්ගේ හිඟය පියවීම සඳහා අවශ්‍ය විසඳුම් ඇතුළත් යෝජනාවලියක් සකස්කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම්වරයා… Read More
Gossips මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ඇතුලු 18 දෙනා යලි රිමාන්ඩ් මහනුවර සිද්ධියට අත්අඩංගුවට ගත් මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ඇතුලු 18 දෙනෙකු ලබන 23 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. Read More
Gossips ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් වැසෙයි ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය කොටුව ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙනවා. විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙලෙස මාර්ගය වසා දමා ඇති බවයි පොලිසිය පවසන්නේ. Read More
Gossips වාහන ලියාපදිංචියේ වර්ධනයක් පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ රථවාහන ලියාපදිංචියේ වර්ධනයක් සිදුව ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ අනුව මේ වසරේ දැනට ගතවූ කාලය තුළ රථවාහන එක්ලක්ෂ 31,334 ක් ලියාපදිංචි වී ඇති… Read More
Gossips මහනුවර නිවසකින් මළ සිරුරු තුනක් හමුවෙයි මහනුවර, රජවැල්ල 02, රම්බඩවත්ත ප්‍රදේශයේ නිවසක තිබී පිලිස්සී මියගිය බවට සැකකරන මළ සිරුරු තුනක් අද (10) උදෑසන සොයාගත් බව පොලිසිය පවසනවා. මෙලෙස මියගොස් ඇත්තේ එකම පවුලේ පියා, දියණිය සහ පුතු බවයි පොලිසිය… Read More
Gossips හයිද්‍රාබාද් පිල ඉදිරියේ රාජස්ථානයේ රජවරුන් දණ නමයි 2018 අයි.පී.එල්. තරඟාවලියේ සිව් වන තරඟය ඊයේ (09) පැවැත් වුණා. හයිද්‍රාබාද් හිදී පැවති මෙම තරඟයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩයම පරාජය කරමින් ජයග්‍රණය වාර්තා කිරීමට සන්රයිසස් හයිද්‍රාබාද් පිල සමත් වුණා…. Read More
Gossips ෆේස්බුක් හිමිකරු අද ඇමරිකානු සෙනෙට් මණ්ඩලය හමුවේ ලොව විශාලතම සමාජ මාධ්‍ය ජාලය වන කෝටි 200ක් ලෝකවාසීන් භාවිත කරන ෆේස්බුක් හිමිකරු මාක් සකබර්ග් අද ඇමරිකානු සෙනෙට් මණ්ඩලය හමුවේ පෙනී සිටිනවා. ඒ, ෆේස්බුක් පරිශීලකයන්ගේ දත්ත පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණය… Read More
Gossips නව හැවිරිදි දැරියක් කෙලෙසූ 31 හැවිරිදි සැකකරු අත්අඩංගුවට වැල්ලවාය, හදපානාගල, රණ්දෙනිගොඩයාය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු නවයක පාසල් දැරියකට බරපතළ ලිංගික අපයෝජන සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැල්ලවාය පොලිසිය විසින් අත්අඩංගුවට ගත්… Read More