Gossips ඉදිරි දින කිහිපයේත් තද වැසි ඉදිරි දින කිහිපයේත් පළාත් රැසකට සවස් කාලයේ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම්… Read More
Gossips රට අගාධයට ඇද හැලෙන බව බන්දුල කියයි රටේ පවතින දේශපාලන අර්බුදයෙන් විවිධ ජාවාරම්කරුවන් වාසි ලබා ගැනීමේ අවදානමක් පවතින බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ අද (10) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන… Read More
Gossips සිරියාවට, ඇමරිකාවෙන් බලගතු ප්‍රතිචාරයක් සිරියානු රජයේ හමුදා වෙත චෝදනා එල්ල වන රසායනික අවි ප්‍රහාරයට බලගතු ප්‍රතිචාරයක් දක්වන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතිඥාවක් ලබාදුන්නා. එහිදී ගත යුතු ක්‍රියාමාර්ග කුමක් ද යන්න… Read More
Gossips සංචාරකයින්ගේ පැමිණීමේ අඩුවක් මේ වසරේ මාර්තු මාසයේ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව සියයට 24.1කින් වර්ධනය වී තිබෙනවා. මාර්තු මාසයේදී දිවයිනට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව දෙලක්ෂ 33,382ක්. ඉන් වැඩිම සංචාරකයින්… Read More
Gossips ශ්‍රී ලාංකික ක්‍රීඩකයින්ට තවත් අවස්ථා ඕස්ට්‍රේලියාවේ – ගෝල්ඩ්කෝස්ට් හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ අද පැවති කිලෝග්‍රෑම් 57 පන්තියේ කාන්තා බොක්සිං පළමු අර්ධ අවසන් පූර්ව තරඟයේදී ශ්‍රී ලංකාවේ කේෂනී හංසිකා නවසීලන්තයේ… Read More
Gossips කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේවරයා ඉවත් කරයි රුහුණු – කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ වන ඩී .පී. කුමාරගේ තාවකාලිකව එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා. බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සඳහන් කළේ බස්නායක නිලමේවරයාට ඉදිරිපත් වී තිබූ පැමිණිලි… Read More
Gossips වැලිකඩ බන්ධනාගාර සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ් වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මේ මස 24 වන දා දක්වා… Read More
Gossips ක්‍රීඩකයින් රැසක් ආබාධවලට ලක්වෙයි, කොදෙව් තරඟාවලියේදී ශ්‍රී ලංකා පිල දැඩි අර්බුදයක ක්‍රීඩකයින් රැසක් ආබාධ වලට ලක්වීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය කාලවකවානුවේදී දැඩි අර්බුදයකට ලක්වුණා. තවමත් එම ගැටලුව විසදී නැති අතර දැන් පැවැත්වෙන අන්තර් පළාත් තරගාවලියද ක්‍රීඩකයින්… Read More
Gossips පොදුරද මඩුලු ක්‍රීඩා උළෙලේ, බොක්සිං වළල්ලෙන් ශ්‍රී ලංකාවට තවත් පදක්කමක් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිලෝ ග්‍රෑම් 46 – 49 බර පංතිය යටතේ බොක්සිං වළල්ලට පිවිසි තිවංක රණසිංහ අවසන් පූර්ව තරඟය සඳහා සුදුසුකම් ලැබීමට සමත් වුණා. ඒ අර්ධ අවසන්… Read More
Gossips වලදමා තිබු එල්.ටී.ටී.ඊ සංවිධානයේ ආයුධ ගබඩාවක් සොයාගැනේ (ඡායාරූප) මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් වලදමන ලද බවට සැකකරන ආයුධ ගබඩාවක් ඊයේ (09) සවස මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා…. Read More