Gossips ශ්‍රී ලංකාවට පදක්කම් 6 ක් 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 9 වන දිනය වන අද (13) වනවිටත් සමස්ත පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට සත්කාරක ඕස්ට්‍රේලියාව සමත්ව සිටින්නේ රන් පදක්කම් 65 ක්, රිදී පදක්කම් 49ක් සහ ලෝකඩ පදක්කම් 51 ක් සමඟින්… Read More
Gossips ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම ඉහළට මේ වසර ආරම්භයේ ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම වෙත අඛණ්ඩව ඉහළ ලැබීම් තත්ත්වයක් පෙන්නුම් කළ බව මහ බැංකු වාර්තා පෙන්වා දෙනවා. ඒ, රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොල සහ කොටස් වෙළඳපොල මත වූ විදේශීය ආයෝජන හේතුවෙන්…. Read More
Gossips අලුත් අවුරුද්දට තවත් හෝරා කිහිපයයි තවත් හෝරා කිහිපයකින් උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද හෙළ සිරිතට මුල්තැන දෙමින් සැමරීමට ශ්‍රී ලංකාවාසීන් සූදානම්. පුණ්‍ය කාලය හෙට පූර්වභාග 01.49 ට උදාවන අතර එය අවසන් වන්නේ අපරභාග 02.37 ටයි. අලුත්… Read More
Gossips ඇරඹුමේ පටන්ම 2018 ජයග්‍රාහී වසරක් බව හිටපු ජනපති කියයි මෙම වසර ජයග්‍රාහී වසරක් බවත් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ කඩිනමින් ලඟාකරගැනීම විශේෂ අරමුණ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (13) තංගල්ල කාල්ටන්… Read More
Gossips රියදුරන් 10,000 කට අධික පිරිසකට එරෙහි නීතිමය පියවර අද (13) උදෑසන 6 න් අවසන් වූ ගතවූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලින් රථවාහන නීති උල්ලංඝනය කළ රියදුරන් 10,147 දෙනෙකුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක… Read More
Gossips පුළුල් සන්ධානයකින් නව ජනවරමක් ලබාගැනීමට බලාපොරොත්තු වනවා – එස්.බී විපක්ෂයේ අසුන්ගෙන ඒකාබද්ධ විපක්ෂය ඇතුලත් පුළුල් සන්ධානයකින් නව ජනවරමක් ලබාගැනීමට බලාපොරොත්තු වන බව හිටපු අමාත්‍ය එස් බී දිසානායක ප්‍රකාශ කළා. Read More
Gossips තලෙයිබාන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂක සාමාජිකයින් 10 දෙනෙකු මරුට තලෙයිබාන් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ සාමාජිකයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඇෆ්ගනිස්ථානයේ හෙරාට් ප්‍රාන්තයේ පිහිටි ආරක්ෂක මුර පොලක්… Read More
Gossips සියල්ලන් මවිත කරවමින් ගංගාවක් පුපුරා ගිය හැටි වීඩියෝව මෙන්න සියල්ලන් මවිත කරවමින් ගංගාවක් පුපුරා ගිය හැටි වීඩියෝව මෙන්න චීන බලධාරීන් හෙයිලොන් ජියෑං ගංගාවේ මිදුණු අයිස් ඉවත් කිරීම සඳහා එම ගංගාවේ තෝරාගත් ස්ථාන කිහිපයක් පුපුරුවා හරිනු ලැබුවා. අයිස් මතුපිටින්… Read More
Gossips අන්තර්ජාලය කළඹමින් තනිවම කළ සරාගී වීඩියෝව ඉන්දීය නවක සිනමා නිළි Adah Sharma වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. ඒ ඇයගේ සරාගී රංගනයක් දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්වීමත් සමඟයි. ඉන්දියාව පුරා පමණක් නොව අනතර්ජාලයට එක්වූ මේ අමුතුම… Read More
Gossips හැටන් දික්ඔය ඇළේ තිබී පිරිමි මළසිරුරක් සොයාගැනේ (ඡායාරූප) හැටන් ප්‍රදේශය හරහා ගලා බසින දික්ඔය ඇළේ තිබි පිරිමි මළ සිරුරක් අද (13) පස්වරුවේ පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ හැටන් අලුත්ගාල්ල ප්‍රදේශයේ පදිංචි (45) හැවිරිදි දෙදරු පියෙක්…. Read More