Gossips

විදේශිකයන් පිරිසකට පහරදුන් හතරදෙනෙකු අත්අඩංගුවට

මිරිස්ස වෙරළ තීරයේදී විදෙස් සංචාරකයින් පිරිසකට පහරදුන් පුද්ගලයින් 4 දෙනෙකු සැකපිට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 8 වනදා අලූයම වෙරළ සාදයක් අතරතුර මෙම ගැටුම ඇතිව ඇති අතර, පසුව මෙම විදේශිකයින්… Read More

Gossips

ඇමරිකානු භාණ්ඩ වර්ජනයකට රුසියාව සැරසේ

ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ රැසක් තහනම් කිරීමට රුසියාව සූදානම් වනවා. ඒ, ඇමරිකාව මීට පෙර රුසියාවෙන් ගෙන්වන භාණ්ඩ සඳහා සම්බාධක පැනවීම හේතුවෙන්. අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ලබන සතියේ රුසියානු… Read More

Gossips

දුර ගමන් බස් සේවා තවදුරටත්

උත්සව සමයේ ගම්බිම් බලා යන ජනතාවට තවදුරටත් ප්‍රමාණවත් පරිදි ප්‍රවාහන පහසුකම් සපයා ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එහි සභාපති රමාල් සිරිවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පෙර… Read More

Gossips

ඉන්දියාවේ විරෝධතා රැල්ලක්

8 හැවිරිදි දැරියක අපයෝජනය කර ඝාතනය කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් ඉන්දියාව පුරා මේ වනවිට විරෝධතා රැල්ලක් හටගෙන තිබෙනවා. අසීෆා බානෝ නැමති මෙම දැරිය පසුගිය ජනවාරි 17 වනදා ඝාතනය කර තිබුණේ කාශ්මීරයේදියි…. Read More

Gossips

ධීවර සහ ජල ජීවි වගා ක්ෂේත්‍රයට නව ජාතික ප්‍රතිපත්තියක්

ධීවර සහ ජල ජීවි වගා ක්ෂේත්‍රය සඳහා නව ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වාදී තිබෙනවා. අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය පරිදි ධීවරයින් ජලජ ජීවි වගාකරුවන් අපනයනකරුවන් ඇතුලූ අදාළ සියලූ පාර්ශවකරුවන්, විද්වතුන්… Read More

Gossips

කිතුල්ගලදී තියුණු ආයුධයකින් පහරදී 3 දෙනෙකු රෝහලේ

කිතුල්ගල – කළුකොහුතැන්න ප්‍රදේශයේ නිවසකට පැමිණි පුද්ගලයෙකු අඹු සැමි යුවලකට සහ ඥාති කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූ මොවුන් තුන්දෙනා කිතුල්ගල – තැලිගම සහ කරවනැල්ල… Read More

Gossips

උතුරේ ඉඩම් අක්කර 683 ක් මුල් පදිංචිකරුවන්ට (ඡායාරූප)

යුද හමුදාව භාරයේ තිබූ යාපනය – වලිකාමම් උතුරු ප්‍රදේශයේ ඉඩම් අක්කර 683 ක් අද (13) එහි මුල් පදිංචිකරුවන්ට ලබාදුන්නා. ඒ යුද හමුදාපති මේජර් ජනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රධානත්වයෙන්. එම අවස්ථාවට එක්වූ… Read More

Gossips

එළදෙනක් සමග සංසර්ගයේ යෙදුනු අයෙක් අත්අඩංගුවට

වයස අවුරුදු තුනක එළදෙනක් සමග සංසර්ගයේ යෙදුනු පුද්ගලයෙකු හලාවත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (13) දහවල් හලාවත කරවිටගාර ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට… Read More

Gossips

උත්සව සමයේ දිනකට අධිවේගී මාර්ගවල රථ වාහන ලක්ෂයක්

උත්සව සමයේ දෛනිකව අධිවේගී මාර්ගවල රථ වාහන ලක්ෂයක් පමණ ගමන් කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා. එහි අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක කියා සිටියේ පවතින වැසි… Read More

Gossips

නවාස් ෂරීෆ් දේශපාලනයට නුසුදුසුයි

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්, ජීවිතාන්තය දක්වාම දේශපාලන කටයුතුවල නිරතවීමට නුසුදුස්සෙකු බවට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. වත්කම් උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් හෙලි කිරීමට… Read More