Gossips රෝයල් චැලෙන්ජර්ස්ට ජය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට අදාළව කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරගය කඩුලූ 4 කින් ජයගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්වුණා. මුලින් පන්දුවට පහරදුන් කිංග්ස්… Read More
Gossips මාතර වෙරළ තීරයේ මහ රෑ සිදුවන මහා පරිමාණ ජාවාරම මාතර වෙරළ තීරය අවට මේ දිනවල කැස්බෑ බිත්තර මහා පරිමාණ ජාවාරමක් ක්‍රියාත්මක වනවා. හිරු සී.අයි.ඒ. කළ ගවේෂණයේදී හෙළිවුයේ හොර රහසේ ලබා ගන්නා කැස්බෑ බිත්තර සංචාරක හෝටල් සදහා විවිධ මිල ගණන් යටතේ අලෙවි… Read More
Gossips ප්‍රවාහන පහසුකම් අඛණ්ඩව උත්සව සමයේ ගම්බිම් බලා යන ජනතාවට තවදුරටත් ප්‍රමාණවත් පරිදි ප්‍රවාහන පහසුකම් සපයා ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එහි සභාපති රමාල් සිරිවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පෙර… Read More
Gossips ඉදිරි පැය කිහිපයේත් තද වැසි පළාත් රැසකට පැය 9 ක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනය තවත් පැය දෙකකට අධික කාලයක් ක්‍රියාත්මකයි. අද පස්වරු එකට, ගිගුරුම් සහිත වැසි, ප්‍රබල අකුණු සහ තාවකාලික… Read More
Gossips විපක්ෂනායකවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? විපක්ෂනායකවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවොත් ඊට එරෙහිව ඡන්දය භාවිත කරන බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍යවේදීන් පිරිසක් ඇසූ පැනයකට… Read More
Gossips ජීවිතයත් මරණයත් අතර සටනකින් ජයගත් පුංචි මල්ෂාන්ගේ සංවේදී ඉල්ලීම දරුවෙකුගේ ජීවිතයේ සාර්ථකත්වය දැකීම හැම අම්ම කෙනෙකුගෙම ප්‍රාර්ථනාවයි. ජීවිතයත් මරණයත් අතර සටනකින් පසුව ජීවිත්වීමට වරම් ලැබූ තම දරුවාගේ අනාගතයට ශක්තියක් ගෙන දෙන්නට සහයෝගය ඉල්ලන අම්ම කෙනෙක්… Read More
Gossips අලුත් ජන වරමකට සූදානම් බව එස්.බී. කියයි පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගෙන විපක්ෂ දේශපාලන පක්ෂ සහ ප්‍රගතිශීලී බලවේග සමඟ එක්වී පුළුල් සන්ධානයකින් නව ජන වරමක් අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක ප්‍රකාශ කළා. මහනුවර… Read More
Gossips IPL පිටිය උඩුයටිකුරු කළ සුපිරි අවසන් පන්දුවාරය IPL තරඟාවලියේ මුම්බායි කණ්ඩායම සමඟ ඊයේ (12) පැවති තරඟයෙන් හයිද්‍රාබාද් කණ්ඩායම එක් කඩුල්ලක තියුණු ජයක් ලබාගැනීමට සමත් වූවා. කෙසේ වෙතත් එම තරඟයේ දෙවනුව පන්දුවට පහරදුන් හයිද්‍රාබාද් කණ්ඩායමේ අවසන්… Read More
Gossips හිරු අවුරුදු කුමරා සහ කුමරිය අභිසෙස් ගැන්වීම අද රාත්‍රියේ කවදත් නැවුම් අත්දැකීම් ප්‍රේක්ෂකයින්ට තිලිණ කරන ශ්‍රී ලාංකීය ටෙලිවිෂනයේ වින්දනාධිපති – හිරු ටී.වී., උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දටත් නවමු අත්දැකීමක් ඔබ සැමට තිළිණ කරන්නට, මේ වනවිට සියලු… Read More
Gossips ඉවත ගිය පනත් දෙකක් මීළඟ පාර්ලිමේන්තු සැසියට – අර්බුදය කල් දමන බවට විපක්ෂයෙන් චෝදනා දශකයකට ආසන්න කාලයකට පසුව ප්‍රථම වරට පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමේ නියෝගය සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයින් විවිධ අදහස් පළ කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා… Read More