Gossips නිවසකදී කළ පහරදීමකින් තිදෙනෙකුට තුවාල කිතුල්ගල – කළුකොහුතැන්න ප්‍රදේශයේ නිවසකට 12 වැනිදා රාත්‍රියේ ඇතුළු වූ පුද්ගලයෙකු තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් අඹුසැමි යුවළක් සහ තවත් කාන්තාවක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. මෙම පහරදීමට… Read More
Gossips අලුත් අවුරුද්ද අදයි පුණ්‍ය කාලය අද පූර්වභාග 01.49 ට උදාවූ අතර එය අවසන් වන්නේ අපරභාග 02.37 ටයි. අලූත් අවුරුදු උදාව අද පූර්වභාග 08.13ට සිදුවනවා. පුණ්‍ය කාලය තුළ සියලූ වැඩ අතහැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු බව නැකත් චාරිත්‍රවල… Read More
Gossips ජාතික ආණ්ඩුවේ ඉදිරි ගමන ගැන සොයන්න නිදහස් පක්ෂ කමිටුවක් ජාතික ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යාම පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන් පස්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා. ඒ, අමාත්‍ය සරත් අමුණුගමගේ… Read More
Gossips සූර්ය සිංහලේ හිරුත් එක්ක තුන් හෙළයේ අවුරුදු සැමරුමත් ඇරඹේ කවදත් නැවුම් අත්දැකීම් ප්‍රේක්ෂකයින්ට තිලිණ කරන ශ්‍රී ලාංකීය ටෙලිවිෂනයේ වින්දනාධිපති – හිරු ටී.වී., උදාවන සිංහල හා දෙමළ අලූත් අවුරුද්දටත් නවමු අත්දැකීමක් ඔබ සැමට තිළිණ කිරීමේ කටයුත්ත, මේ වනවිටත්… Read More
Gossips ජනපතිගේ අවුරුදු පණිවුඩය සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද මගින් සම්ප්‍රේෂණය වනුයේ පෙරදිග වාසීන් වන අප සතු උදාරත්වයේ විශිෂ්ඨත්වය බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි. සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් මහ නාහිමිවරුන්… Read More
Gossips හිටපු ජනපති යළි ආණ්ඩුවට අභියෝග කරයි ආණ්ඩුව ශක්තිමත් නම් පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් පවත්වන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ තංගල්ල කාල්ටන් නිවසේ ඊයේ පැවති අවුරුදු උත්සවයට එක්වෙමින්. … Read More
Gossips ජනපතිට අවුරුදු සුබපැතුම් එක් කිරීමට ජනතාවට අවස්ථාවක් සිංහල හා දෙමල අලූත් අවුරුද්ද වෙනුවෙන් ජනාධිපතිවරයාට සුබ පැතුම් එක්කිරීමට අද දිනයේ ජනතාවට එක්විය හැකි බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා. ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ජනාධිපතිවරයා හෙල සිරිතට… Read More
Gossips අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණ මධ්‍යම සහ උතුර පළාත්වලට අද පස්වරුවේත් මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර… Read More
Gossips සීතල යුද්ධයක් ගැන ජගත් මහ ලේකම්ගෙන් අනතුරු ඇඟවීමක් සිරියාව මුල්කරගනිමින් රුසියාව සහ ඇමරිකාව අතර සීතල යුද්ධයක් ආරම්භ වී ඇති බව ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසනවා. සිරියාවේ – ඩූමා නගරයට එල්ලවූ රසායනික අවි ප්‍රහාරයෙන් පසු ඇමරිකාව… Read More
Gossips ආහාර වැටලීමේ මෙහෙයුම් අඛණ්ඩව අලූත් අවුරුදු සමය ඉලක්ක කර ආරම්භ කළ අපිරිසිදු ආහාර වැටලීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් පැහැදිළි කරන පාරිසරික, සෞඛ්‍ය, වෘත්තිය සෞඛ්‍ය හා… Read More