Gossips ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට හොරණ ප්‍රදේශයේදී ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් අනුව ඊයේ (13) සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් මෙම සැකකරු සතුව තිබී ව්‍යාජ රුපියල් දහසේ මුදල් නෝට්ටු 12… Read More
Gossips අදත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 පමණ වූ තද… Read More
Gossips බලපත්‍ර නොමැති මත්පැන් බෝතල් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට උත්සව සමයේ අලෙවි කිරීමට සුදානම් කර තිබු බලපත්‍ර නොමැති මත්පැන් බෝතල් තොගයක් සමග අයෙකු ඊයේ (13) හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බගවන්තලාව කැම්පියන් නගරයේ නිවසක් තුල මෙම මත්පැන් බෝතල්… Read More
Gossips ජනාධිපති සුබ මොහොතින් ආහාර පිසීමේ චාරිත්‍රයට එක්වෙයි ආහාර පිසීමේ නැකත මීට සුළු මොහොතකට පෙර උදා වුණා. පෙරවරු 10 යි 40 ට එම නැකත උදා වූ අතර, නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා හකුරු මිශ්‍ර කිරි බතක්ද, තල මිශ්‍ර කැවිලි… Read More
Gossips පස්දරු පියෙකුට දිවි අහිමි කළ රිය අනතුර තංගල්ල – අගුණුකොළපැලැස්ස – ඇඹිලිපිටිය මාර්ගයේ කට්ටකඩුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ (14) රාත්‍රියේ සිදුවූ මේ අනතුරින් මියගොස් ඇත්තේ තංගල්ල කට්ටකඩුව ප්‍රදේශයේ… Read More
Gossips අවුරුදු සමයේ හදිසි අනතුරුවල ඉහළ යාමක් බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා දිවයින පුරා අද දිනයේත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා. විශේෂයෙන් අධිවේගී මාර්ගවල ද බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිස්… Read More
Gossips ඡන්ද ක්‍රමය ගැන සාකච්ඡාවට සර්ව පාක්ෂික සමුළුවක් එළඹෙන පළාත් සභා මැතිවරණය සඳහා යොදාගන්නා ඡන්ද ක්‍රමය පිළිබඳව සාකච්ඡා කිරීමට සර්වපාක්ෂික සමුළුවක් කැඳවා තිබෙනවා. පැෆ්රල් සංවිධානය විසින් ලබන 25 වනදා කොළඹදී පවත්වන එම සමුළුව සඳහා මැතිවරණ කොමිසමේ… Read More
Gossips ඇමරිකාව, සිරියාවට ප්‍රහාර අරඹයි ඇමරිකාව, සිරියාවට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ සිරියාවේ ඩමස්කස් අගනුවර මේ වනවිට පිපිරීම් කිහිපයක් වාර්තාවන බවයි. සිරියාවේ රසායනික අවි නිෂ්පාදනය කරන ස්ථාන වෙත… Read More
Gossips අලුත් අවුරුදු උදාවෙයි සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද පූර්වභාග 08.13ට යෙදුණු සුබ මොහොතින් උදාවුණා. අවුරුදු උදාව පිළිගනිමින් සුබ මොහොතින් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ කිරි ඉතිරවීමේ මංගල්‍යය සිදුකළ බවයි එහි සිටින… Read More
Gossips ආහාර පිසීමේ නැකත පෙරවරු 10.40 ට ආහාර පිසීමේ නැකත උදාවීමට නියමිතව ඇත්තේ පූර්ව භාග 10.40 ට යි. නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා හකුරු මිශ්‍ර කිරි බතක්ද, තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙළ කරගැනීම… Read More