Gossips ඉදිරි පැය හයේදී කාලගුණයේ සිදුවන වෙනස බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුර යන පළාත්වලට ඉදිරි පැය 6 තුලදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එහිදී ප්‍රබල අකුණු සහ ගිගුරුම් ඇතිවීමේ හැකියාවක්… Read More
Gossips දක්ෂිණ අධිවේගයේ වාහන 6 ක් ගැටේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න – 48 කණුව ආසන්නයේදී අද රථවාහන 06 ක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. ඒ හේතුවෙන් ගාල්ල දෙසට වන එක් මංතීරුවක අවහිරයක් පැවති අතර, එය මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇති… Read More
Gossips සංගා සමඟ ලෝකෙම ක්‍රිකට් වෙනුවෙන් එළියට එන අලුත්ම කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක මෙන්ම හිටපු නායකයෙකු වූ කුමාර් සංගක්කාරට සුවිශේෂ වගකීමක් පැවරූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගම්… Read More
Gossips ඇමරිකානු ප්‍රහාරවලට රුසියාවෙන් ප්‍රතිචාර ඇමරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදාවන් සිරියාවේ හදුනාගත් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් රුසියාව ප්‍රතිචාර දක්වා තිබෙනවා. තම රාජ්‍යයට හිතවත් රටකට එරෙහිව දියත් කරනු ලබන මෙම ප්‍රහාරවලට… Read More
Gossips පොදුරාජ්‍ය මණ්ඩලීය වානිජ සමුළුවේදී ආයෝජන සම්බන්ධයෙන් සාකච්ඡා ලබන සතියේ ලන්ඩන් නුවර පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය කර්මාන්ත හා වානිජ සංගමයේ වැඩමුළුවකට සහභාගි වීම සඳහා කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින් 50 කුගෙන් යුත් දූත පිරිසක් පිටත්ව යාමට… Read More
Gossips කොළඹ රාජකීයන් අන්තර් පාසල් රග්බි තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනී අන්තර් පාසල් රග්බි තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහන ඊයේ (13) නිකුත් කර තිබෙනවා. එම ප්‍රසාද ලකුණු සටහනට අනුව ඒ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත්වී ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයයි. එහි දෙවන ස්ථානය මරදාන ශාන්ත… Read More
Gossips අලූත් අවුරුද්දේ ආහාර පරිභෝජනයේදී සැලකිලිමත් වන්න අලූත් අවුරුදු කාලසීමාව තුළ ආහාර පරිභෝජනයේදී දැඩි ලෙස විමසිලිමත් වන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා. සීනි සහ තෙල් අධික ආහාර ගැනීමේදී විශේෂයෙන් සැලකිලිමත් වන ලෙසයි කායික රෝග හා දියවැඩියා… Read More
Gossips මෙවර කොවුලාගේ නාදයේ අඩුවක් අලූත් අවුරුදු සමය උදාවූ බව අපට කියා පාන්නේ සොබාදහමේ වෙනස්කම් ද සමගයි. ඒ අතුරින් කොවුල් නාදය සහ එරබඳු මල් විශේෂයි. පසුගිය අවුරුදු සමයන්ට සාපේක්ෂව මෙවර කොවුල් හඬ ඇසීමේ අඩුවක් දක්නට ලැබෙන බවයි… Read More
Gossips හිටපු ජනපති අවුරුදු සැමරු හැටි (ඡායාරූප) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුලු පවුලේ ඥාතීන් අද (14) දින සුබ මොහොතින් උදා වූ සිංහල හා හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර සමරනු ලැබුවා. ඒ තංගල්ල කාර්ල්ටන් නිවසේදීයි. මේ අවස්ථාවට ප්‍රදේශවාසීන් ඇතුළු… Read More
Gossips නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි තොගයක් සමඟ චීන ජාතිකයෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී රේගු නිලධාරින් විසින් අද (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු 45 හැවිරිදි පුද්ගලයෙක්…. Read More