Gossips

පළාත් දෙකක STF මෙහෙයුමක්

පොලිස් විශේෂ කාර්ය බලකාය බස්නාහිර සහ දකුණු පළාත්වල සිදුකළ විශේෂ මෙහෙයුමකින් අත්බෝම්බ, ගිනි අවි සහ උණ්ඩ තොගයක් සමග සැකකරුවන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ජනවාරි මස පළමුවනදා සිට මෙම මස 17 වනදා… Read More

Gossips

නිවසක් තුල අභිරහස් ලෙස මියගිය අයෙකුගේ සිරුරක් (ඡායාරූප)

හැටන් ගිනිගත්හේන මැඩිල්ල ප්‍රදේශයේ නිවසක් තුල තිබී මිය ගිය අයෙකුගේ සිරුරක් අද (19) උදෑසන පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ ගිනිගත්හේන මැඩිල්ල ප්‍රදේශයේ පදිංචිව 59 හැවිරිදි… Read More

Gossips

update: හොරණ කම්හලේ 34 ක් රෝහලේ

හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්තශාලාවේ සිදුවූ අනතුරෙන් පසු මේ වනවිට පුද්ගලයින් 34 දෙනෙකු ප්‍රතිකාර ලබා ගැනීම සදහා හොරණ රෝහලට පැමිණ තිබෙනවා. ඔවුන්ට ශ්වසන ආබාධ පවතින බවයිි රෝහලේ ප්‍රකාශකයෙකු… Read More

Gossips

ආනන්ද වෙඩිසිංහගේ පුත් කේන් වෙඩිසිංහ දිවයිනට

රටම ආදරය කළ සුපිරි ධාවකයා වූ දිවියෙන් සමුගත් ආනන්ද වෙඩිසිංහගේ පුත් කේන් වෙඩිසිංහ අද හදිස්සියේම ලංකාවට පැමිණියා. ඒ ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් – 2018 යතුරු පැදි ශුරතාවලියට සහභාගී වීම සඳහායි. ඒ අනුව… Read More

Gossips

ගෝමරන්කඩවල අනතුරකින් කාන්තාවක් මියගොස් 5කට තුවාල

ත්‍රිකුණාමලය – තිරියාය ප්‍රධාන මාර්ගයේ ගෝමරන්කඩවල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. ත්‍රිරෝද රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට… Read More

Gossips

මැයි පළමුවනදා රජයේ සහ බැංකු නිවාඩු අවලංගුයි

මැයි පළමු වැනිදාට යෙදී තිබූ රජයේ හා බැංකු නිවාඩුව අවලංගු කර එය මැයි 7 වනදා ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ජාතික වෙසක් සතිය අප්‍රේල් 26 වනදා සිට මැයි 2 වනදා දක්වා යෙදීම හේතුවෙන් ලෝක කම්කරු දිනය සැමරීම… Read More

Gossips

මත්පෙති 600 ක් සමගින් දෙදෙනකු අත්අඩංගුවට

මත්වීම සදහා භාවිතා කරන ට්‍රැමඩෝල් වර්ගයේ මත්පෙති 600 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අනුරාධපුර – තඹුත්තේගම – රැජින හන්දියේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් කැකිරාව සහ බදුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්… Read More

Gossips

පනස් නව වසරක කස්ත්‍රෝ යුගය නිම වෙයි

කියුබානු පාලනයේ දීර්ඝ කාලීන කස්ත්‍රෝ යුගය නිමා කරමින් රාවුල් කස්ත්‍රෝගෙන් පසුව එරට නායකත්වය සඳහා පාර්ලිමේන්තුව විසින් මිගෙල් ඩියෙස් කැනල් තෝරා පත් කරගෙන තිබෙනවා. ඒ පිළිබඳ නිල නිවේදනය අද පස්වරුවේ… Read More

Gossips

ජනපති අද පස්වරුවේ පොදුරද මඩුලූ සමුළුවට එක්වෙයි (ඡායාරූප)

පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙරට වේලාවෙන් අද (19) පස්වරුවේ එක්වීමට නියමිතයි. මෙම රාජ්‍ය නායක සමුළුව පසුගිය 16 වනදා ලන්ඩන් නුවර දී ආරම්භ වූයේ පොදු අනාගතයක්… Read More

Gossips

රන් පවුමක මිල රුපියල් 6000 කින් ඉහළට

ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන රන් සඳහා තීරු බදු පැනවීමට ගෙන ඇති තීරණයත් සමඟ මෙරට වෙලඳපොලේ රන් මිලද ඉහල ගොස් තිබෙනවා. ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් 6000කින් පමණ ඉහල ගොස් ඇති බවයි වාර්තා වන්නේ…. Read More