Gossips ජාත්‍යන්තර ඔරු පැදීමේ තරගාවලිය 22 සිට අන්තර් ජාතික ඔරු පැදීමේ තරගාවලියට ක්‍රිඩක ක්‍රිඩිකාවන් තෝරාගැනීමේ අරමුණින් ජාතික ඔරු පැදිමේ ශුරතා තරඟාවලිය හෙට සිට ලබන 22 වනදා දක්වා දියවන්නා ඔය ආශ්‍රිතව පැවත්වෙනවා. මීට පෙර මෙම ශූරතාවලිය… Read More
Gossips මීතොටමුල්ල නායයෑමෙන් විනාශයට පත් වාහන සඳහා වන්දි ගෙවීමට කමිටුවක් මීතොටමුල්ල කුණුකන්ද නායයෑමෙන් විනාශයට පත්වූ වාහන සඳහා වන්දි ලබාදීමට විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා. ඒ, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති, ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් සියඹලාපිටියගේ ප්‍රධානත්වයෙන්… Read More
Gossips ගින්නකින් මහරගම නිවසක් සම්පූර්ණයෙන් විනාශ වෙයි මහරගම මංසන්ධිය ආසන්නයේ නිවසක අද පෙරවරුවේ ඇතිවූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. වෛද්‍යවරයෙකුට අයත් මෙම නිවසේ කිසිවෙකුත් නොසිටි අවස්ථාවක ගින්න හටගෙන ඇති අතර, මහරගම නගර සභාවේ ගිනි… Read More
Gossips හොරණ රබර් කම්හලක අනතුරකින් 5 ක් මරුට හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්තශාලාවේ සිදු වූ අනතුරෙන් පස් දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා. ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි හොරණ මූලික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන්… Read More
Gossips දිවියෙන් සමුගත් සුපිරි නාමය වෙඩිසිංහ රටම මවිත කරමින් යළි ධාවන පථයට එයි රටම ආදරය කළ සුපිරි ධාවකයා වූ දිවියෙන් සමුගත් ආනන්ද වෙඩිසිංහගේ පුත් කේන් වෙඩිසිංහ අද හදිස්සියේම ලංකාවට පැමිණියා. ඒ ෆොක්ස්හිල් සුපර්ක්‍රොස් – 2018 යතුරු පැදි ශුරතාවලියට සහභාගී වීම සඳහායි. ඒ අනුව… Read More
Gossips පරණ මන්නාරම මාර්ගය තාවකාලිකව වසා දැමේ පරණ මන්නාරම මාර්ගය එළුවන්කුලම ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම නිසා ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ අංගමුව ජලාශයේ වාන් දොරටු විවෘත කිරිම හේතුවෙන් මෙලෙස… Read More
Gossips රිය අනතුරුවලින් තුන්දෙනෙකු මියයයි ගතවූ පැය 12 ක කාලය තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 3 දෙනෙකු මියගොස් තවත් සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. මැදවච්චිය – කැබිතිගොල්ලෑව මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේදී ඊයේ රාත්‍රි ත්‍රිරෝද… Read More
Gossips අනාරක්ෂිත ළිදක තිබී පිරිමි මළසිරුරක් ගොඩගනී (ඡායාරූප) මාතර පිටබැද්දර ප්‍රදේශයේ අනාරක්ෂිත ළිදක තිබී පිරිමි මළසිරුරක් ඊයේ (18) පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මියගිය පුද්ගලයා මාතර පිටබැද්දර ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි අයෙක්. මේ පුද්ගලයා පිළිබඳ දින… Read More
Gossips බැසිල් නිහඬවීමට හේතු කියයි අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ගෙන ආ කාලසීමාවේ නිහඬව සිටීමට හේතුව කුමක්දැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පැහැදිලි කිරීමක් සිදු කළා. ඒ බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන… Read More
Gossips සංචාරකයන්ට පහරදුන් 13 ක් අත්අඩංගුවට දකුණු වෙරළ තීරයේදී විදෙස් සංචාරකයන්ට පහරදුන් පුද්ගලයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. පසුගිය 8 වනදා අලූයම් කාලයේදී වැලිගම – මිරිස්ස වෙරළ තීරයේදී විදේශීය සංචාරකයන්… Read More