Gossips මුදල් ඉල්ලා අදත් ETI ගණුදෙනුකරුවන් විරෝධතාවක එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ඊ.ටී.අයි.ෆයිනෑන්ස් ලිමිටඩ් මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ ගණුදෙනුකරුවන් අදත් කොළඹ – වෝඩ් පෙදෙසේ පිහිටි එම ආයතනයට පැමිණ තමන් තැන්පත් කළ මුදල් යළි ඉල්ලා විරෝධය… Read More
Gossips නිදහස් පක්ෂයේ 16 දෙනා පාර්ලිමේන්තු මහලේකම්ට ලියයි අමාත්‍ය ධුරවලින් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා සදහා විපක්ෂයේ අසුන් පනවන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් හෙට ලිඛිතව ඉල්ලා සිටින බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන්… Read More
Gossips එජාපයේ ප්‍රතිසංවිධාන කමිටුව තීන්දුවක් ගනී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු අනුව සිදුකෙරෙන සංශෝධන අප්‍රේල් මස 30 වැනිදාට පෙර සිදුකිරීමට ඒ සඳහා පත් කෙරුණු කමිටුව අද තීරණය කළා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්… Read More
Gossips ඡන්ද ක්‍රමය ගැන මත දෙකක් – සදුදා යළි පක්ෂ නායක හමුවක් පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම පිළිබදව අරලියගහ මන්දිරයේ අද පැවති පක්ෂ නායක රැස්වීමේදී විශේෂ අවධානයක් යොමුව තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට… Read More
Gossips එකම දිනකදී ඇමරිකාවෙන් උතුරු කොරියාවට දැනුම්දීම් දෙකක් න්‍යෂ්ටික අත්හදා බැලීම වහාම නවතා දමන ලෙසට ඇමරිකාව යළි උතුරු කොරියාවට දැනුම්දී තිබෙනවා. ජිනිවා නුවර අද පැවති විශේෂ සමුළුවකට එක්වෙමින් ඇමරිකාවේ විශේෂ නියෝජිතයෙකු මෙම දැනුම්දීම සිදුකර ඇති බවටයි… Read More
Gossips පොදුරද මඩුළු සමුළුව අසල විරෝධතාවක් පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවේ සැසිවාර පැවැත්වෙන ලන්ඩන් නුවර ශාලාවක් ඉදිරිපිට එල් ටී ටී ඊ හිතවාදීන් පිරිසක් විරෝධතාවක නිරතවනවා. ඔවුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට විරෝධය දක්වමින් මෙලෙස විරෝධතාවයේ… Read More
Gossips මාස 03 කට පසු මැතිව්ස් යළි පිටියට මාස 3 කට අධික කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි ශ්‍රී ලංකා එක් දින කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් අනිද්දා ආරම්භ වන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියට එක්වීමට නියමිතයි. ඒ අනුව, සූරියවැව ක්‍රීඩාංගනයේදී… Read More
Gossips කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට ඇති රථ ගාල ගැන චෝදනාවක් කුරුණෑගල ශික්ෂණ රෝහල ඉදිරිපිට ඇති නගර සභාව මගින් පාලනය කරන යතුරුපැදි රථ ගාලේ යතුරුපැදි ගාල් කිරීම සදහා විවිධ මුදල් ප්‍රමාණ අය කරන අතර, කිසිදු විටක ඒ සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන බව රෝහල කරා… Read More
Gossips පොදුරද මඩුළු රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක අවස්ථාවට ජනපති එක්වෙයි (ඡායාරූප) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොදු රාජ්‍ය මණ්ඩලීය 25 වන රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වී තිබෙනවා. සමාරම්භක උත්සවය බකිංහැම් මාලිගයේදී පැවැත්වුනේ බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ… Read More
Gossips 5 දෙනෙකුට මරු කැඳවූ හොරණ රබර් කම්හලේ කළමණාකරු අත්අඩංගුවට 5 දෙනෙකුට මරු කැඳවමින් හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කම්හලක සිදුවූ අනතුරට අදාළව එම ආයතනයේ කළමණාකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. එම රබර්… Read More