Gossips

ගෑස් හිඟයක් ගැන වෙළඳ නියෝජිතයින්ගෙන් චෝදනා

රටේ ප්‍රදේශ කිහිපයක ගෑස් හිඟයක් පවතින බවට හිරු ප්‍රවෘත්ති අංශයට තොරතුරු වාර්තා වුණා. ඒ පිළිබඳ කළ විමසීමකදී වෙළඳ නියෝජිත ආයතන සදහන් කලේ කිලෝග්‍රෑම් 2.5, 5 සහ 12.5 සිලින්ඩර් ඔවුන්ට ලැබෙන්නේ සීමාසහිතව… Read More

Gossips

අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදන

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සදහා ජාත්‍යන්තර පොලිසියෙන් රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිසිය පවසනවා. ඒ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව… Read More

Gossips

හක්ක පටස් නිසා අලි පැටියෙක් අවසන් ගමන් යයි (ඡායාරූප)

හක්ක පටස් වෙඩිල්ලක් පත්තුවීම ඇතුළු මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් උතුරු පළාත තුළ පසුගිය 2017 වර්ෂයේ වල් අලි 18 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව උතුරු පළාත භාර පශු වෛද්‍ය නිළධාරි බි.ගිරිදරන් පවසනවා…. Read More

Gossips

ස්වාසිලන්තයේ නම වෙනස් වෙයි

ස්වාසිලන්තයේ, ස්වාති රජුු විසින් එරට නම වෙනස් කර තිබෙනවා. ඒ අනුව එය මින් ඉදිරියට එස්වාටීනිි රාජධාරිය ලෙස නම් කෙරෙන බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ. ස්වාසි වැසියන්ගේ භූමිය යන්න එහි තේරුම වනවා…. Read More

Gossips

ටිකට් දෙන ත්‍රීවිල් මීටර් අද සිට අනිවාර්යයි

මගීන්ට බිල්පතක් නිකුත් කළ හැකි මීටර් ත්‍රීරෝද රථ සඳහා සවිකිරීම අද (20) සිට අනිවාර්ය වනවා. ඒ අනුව දිවයිනේ සියලූම ත්‍රීරෝද රථ ගමනාන්තයේදී මගීන්ට බිල්පතක් ලබාදිය යුතුයි. එසේ බිල්පත් නිකුත් නොකෙරෙන… Read More

Gossips

ටෙස්ට්, විස්සයි විස්ස, එක්දින ක්‍රිකට් තරඟ අතරට අලුතින්ම එන ක්‍රිකට් තරඟය

එක් කණ්ඩායමකට පන්දු 100ක් සීමා වන නව ක්‍රිකට් තරඟ රටාවක් ලෝකයට හඳුන්වා දෙන්නට එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් ආයතනය සුදානම් වනවා. මේ තරඟ රටාවට අනුව පන්දු 6යේ සම්ප්‍රදායික ඕවර 15ක් සහ පන්දු 10යේ අවසන්… Read More

Gossips

පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු තොටලඟදී අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු කොළඹ තොටලඟදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස්… Read More

Gossips

සීදූව බැංකුව මංකොල්ල කන හැටි CCTV කැමරාවේ සටහන් වෙයි

සීදුව – ලියනගේමුල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවකට පැමිණි පුද්ගලයෙකු බැංකුවේ තිබූ ලක්ෂ 6 ක පමණ මුදලක් කොල්ලකා පලාගිය පුවතක් පසුගියදා වාර්තා වුණා. පසුගිය 18 වැනිදා සීදුව ප්‍රදේශයේ පිහිටි… Read More

Gossips

බස්නාහිර සහ දකුණු පළාත්වල විශේෂ මෙහෙයුමකින් 30 දෙනෙකු අත්අඩංගුවට

බස්නාහිර සහ දකුණු පළාත්වල සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී විවිධ චෝදනා සම්බන්ධයෙන් සැකකරුවන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ වසර ආරම්භයේ සිට අප්‍රේල්… Read More

Gossips

පොදුරඳ මඩුලූ සමුළුවට ගිය දකුණු අප්‍රිකානු ජනපති හදිසියේ යළි සිය රටට

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වී සිටි දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා හදිසියේ නැවත සිය රටට පැමිණ තිබෙනවා. ඒ දකුණු අප්‍රිකානු ආණ්ඩුවේ පවතින අස්ථාවරභාවය හේතුවෙන් එරට… Read More