Gossips සුපිරි කතාමාලාව ගේම්ස් ඔෆ් ත්‍රෝන් හි අලුත්ම වීඩියෝව පිටවෙයි මේ වනවිට ලෝකයේ වඩාත් ජනප්‍රිය රූපවාහිනි කතාමාලාවක් වන ‘ගේම්ස් ඔෆ් ත්‍රෝන්’ වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. ‘ගේම්ස් ඔෆ් ත්‍රෝන්’ කතාමාලාව 2011 වසරේ ආරම්භ වූ අතර එය මේ වනවිටත් විකාශය වීම… Read More
Gossips වනඅලි ප්‍රහාරයකින් පසු වැල්ලවායේ විරෝධතාවක් වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමේ සිද්ධියකින් පසු වැල්ලවාය – වරුණගම – රණවිරුගම – මංසන්ධියට පැමිණ ප්‍රදේශවාසීන් පිරිසක් අද (20) විරෝධතාවයක නිරත වුණා. එම ස්ථානයට පැමිණි වැල්ලවාය… Read More
Gossips ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ මැයි 19 පැවැත්වේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ මැයි මස 19 වනදා පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පවසනවා. Read More
Gossips බිල්පත් නිකුත් කළ නොහැකි ත්‍රි රෝද රථ රියදුරන්ට තවත් අවස්ථාවක් මුද්‍රිත බිල්පතක් නිකුත් කළ නොහැකි මිටර් සහිත ත්‍රි රෝද රථ හිමියන්ට අනුමත තොරතුරු ඇතුලත් ලිඛිත බිල්පතක් නිකුත් කළ හැකි බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. මේ අතර, මගීන්ට බිල්පතක් නිකුත්… Read More
Gossips හිටපු පෙම්වතියට තර්ජනය කර ලක්ෂ 11 ක් අරගත් තරුණයා අත්අඩංගුවට තරුණියක් සමඟ ලිංගිකව එක්වන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කළ තරුණයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව ප්‍රදේශයේ තරුනයෙකුයි. සැකකාර… Read More
Gossips අනියම් බිරිඳගේ වරලස කැපූ කොස්තාපල් රිමාන්ඩ් තම අනියම් බිරිදට පහර දී ඇයගේ වරලස කපා දැමූ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු මෙම මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් රඛිත පී.අබේසිංහ ඊයේ (19) වැනිදා… Read More
Gossips රස පරීක්ෂකවරයා අද පස් දෙනෙකු මියගිය හොරණ කම්හලට විෂ වායුවක් ආඝ්‍රාණයවීමෙන් පුද්ගලයින් 05 දෙනෙකු මියගිය සිද්ධියට අදාළ රස පරීක්ෂණය සිදුකිරීම සඳහා අද (20) රජයේ රස පරීක්ෂකවරයා හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ පිහිටි අදාළ රබර් සැකසුම් කර්මාන්ත ශාලාවට… Read More
Gossips ලොවම පුදුමයට පත් කරමින් ස්වාසිලන්තයට සිදුවෙන්න යන දේ ස්වාසිලන්තයේ නම වෙනස් වෙයි ස්වාසිලන්තයේ, ස්වාති රජුු විසින් එරට නම වෙනස් කර තිබෙනවා. ඒ අනුව එය මින් ඉදිරියට එස්වාටීනිි රාජධාරිය ලෙස නම් කෙරෙන බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ. ස්වාසි වැසියන්ගේ… Read More
Gossips වන සතුන්ට අලුත් අවදානමක් කවුඩුල්ල ජාතික වනෝද්‍යානය තුළ කුර හා මුඛ රෝගය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව පශු වෛද්‍ය නිලධාරීන් පවසනවා. එම රෝගය වැළඳී ඇති බවට සැක කෙරෙන අලි පැටවෙකු වනෝද්‍යානය තුළින් හමුවී ඇති බවයි ගිරිතලේ… Read More
Gossips අද සිට ත්‍රි රෝද රථවල යන අයට විශේෂ අවස්ථාවක් ටිකට් දෙන ත්‍රීවිල් මීටර් අද සිට අනිවාර්යයි මගීන්ට බිල්පතක් නිකුත් කළ හැකි මීටර් ත්‍රීරෝද රථ සඳහා සවිකිරීම අද (20) සිට අනිවාර්ය වනවා. ඒ අනුව දිවයිනේ සියලූම ත්‍රීරෝද රථ ගමනාන්තයේදී මගීන්ට බිල්පතක්… Read More