Gossips මැදවච්චියේදී සිදුවූ රිය අනතුරකින් අඹු සැමි යුවළක් මරුට මැදවච්චිය කරම්බන්කුලම ප්‍රදේශයදී වෑන් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන් කළ අඹු සැමි යුවළක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (20) උදෑසන මේ අනතුර සිදුව ඇති බවයි පොලිසිය… Read More
Gossips මහජනතාව රැවටූ කාන්තාව සොයන්න පොලිසියෙන් ඉල්ලීමක් (ඡායාරූප) බැංකු සේවිකාවක් ලෙස පෙනී සිටිමින් මහජනතාව රවටා මුදල් වංචා කළ කාන්තාවක් සොයා කොළඹ වංචා විමර්ශන කොට්ඨාශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. කොළඹ වංචා විමර්ශන කාර්යාංශය වෙත වාර්තා වී ඇති පැමිණිලි… Read More
Gossips ලොව විශාලම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය කරච්චි බලා පිටත්ව යයි පසුගිය 17 වැනිදා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහනය කරන ඇන්ටනොව් ඒ.එන්.225 යානය අද (20) අලුයම කරච්චි නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා. මලයාසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට… Read More
Gossips හම්බන්තොටට සහ පූජාපිටියට විශේෂ වරයක් පළාත් පාලන ආයතන සංස්ථාපනය කිරීමේ කටයුතු අදින් අවසන් වීමට නියමිතයි. පසුගිය මාර්තු 20 වනදා එම සංස්ථාපන කටයුතු ආරම්භ වූ අතර, අද (20) දිනට එම කටයුතු ආරම්භ කර මාසයක කාලයක් සම්පූර්ණ වනවා. පළාත් පාලන ආයතන… Read More
Gossips රජයේ රස පරීක්ෂක හොරණ කම්හලට හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාවකදී විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් 5 දෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පානදුර මූලික රෝහලට යවා තිබෙනවා…. Read More
Gossips ඒකාබද්ධ විපක්ෂය කණගාටුවෙන් අමාත්‍ය ධුරවලින් ඉවත් නොවී සිටින නිදහස් පක්ෂයේ කණ්ඩායම ලබන මාසයේ විපක්ෂයේ අසුන් ගනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා. බත්තරමුල්ල – නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන… Read More
Gossips නව පාසල් වාරය පෙර සියලූම පාසල් වල ඩෙංගු මර්ධන වැඩසටහන් අලූත් අවුරුදු නිවාඩු සමයෙන් පසු 23 වනදා නව පාසල් වාරය ආරම්භ වීමට පෙර ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව ලබන 22 වනදා… Read More
Gossips Update :හොරණ රබර් කර්මාන්ත ශාලාවේ කලමණාකරු රක්ෂිත බන්ධනාගාරයට පස් දෙනෙකු මියගිය සිද්ධිය සම්බන්ධයෙන් හොරණ – බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවේ කලමණාකරු ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හොරණ මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා. ඒ ඔහු අධිකරණයට… Read More
Gossips ඉවත් වූ 16 විපක්ෂයේ අසුන් ඉල්ලා පාර්ලිමේන්තු මහලේකම්ට ලියයි අමාත්‍ය ධුරවලින් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා සඳහා විපක්ෂයේ අසුන් පනවන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද (20) ලිඛිතව දන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ… Read More
Gossips කරාපිටියේ විදෙස් වෛද්‍යවරයාට යළිත් සැත්කම් කිරීමට අවසර වෛද්‍ය සභාවේ අනුමැතිය හිමිව තිබීම නිසා එංගලන්ත ජාතික හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රිචඩ් පර්මින් ට යළිත් ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් සිදුකිරීමට අනුමැතිය ලබාදී තිබෙනවා…. Read More