Gossips බැංකුවක මුල්‍ය වංචාවකට සම්බන්ධ ගණකාධිකාරීවරියක් අත්අඩංගුවට ගම්පහ ප්‍රදේශයේ බැංකුවක ගණකාධිකාරීවරියක ලෙසට සේවය කරමින් රුපියල් 22,941,349 (දෙකෝටි විසිනව ලක්ෂ හතලිස් එක්දහස් තුන්සිය හතලිස් නවයක) මුදලක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ කෑගල්ල ප්‍රදේශයේදී… Read More
Gossips මහ මැතිවරණයක් පැවැත්විය යුතු බව හිටපු ජනපති කියයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ අද දළදා මාලිගාව වැඳපුදා ගැනීමට එක්වුනා. අනතුරුව ඔහු මල්වතු මහනාහිමියන් ද බැහැදුටුවා. එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා… Read More
Gossips අද රාත්‍රියේත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි අද රාත්‍රියේත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වලට එලෙස වැසි… Read More
Gossips ලෝක ක්‍රිකට් සහ කොදෙව් ක්‍රිකට් එකට ගැටෙන සුපිරි තරඟය අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලෝක ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පන්දුවාර 20 තරඟයක් පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබෙනවා. ලබන මැයි මස 31 වනදා එංගලන්තයේ ලෝඩ්ස්… Read More
Gossips බිල්පත් නිකුත් කළ නොහැකි ත්‍රිරෝද රථ රියදුරන්ට තවත් අවස්ථාවක් මුද්‍රිත බිල්පතක් නිකුත් කළ නොහැකි මිටර් සහිත ත්‍රිරෝද රථ හිමියන්ට අනුමත තොරතුරු ඇතුලත් ලිඛිත බිල්පතක් නිකුත් කළ හැකි බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. මේ අතර, මගීන්ට බිල්පතක් නිකුත්… Read More
Gossips Update : හොරණ රබර් කර්මාන්ත ශාලාවේ කලමණාකරු රක්ෂිත බන්ධනාගාරයට විෂ වායුවක් ආඝ්‍රහණය වීමෙන් පුද්ගලයන් 5 දෙනෙකු මරණයට පත්වූ හොරණ බැල්ලපිටිය රබර් කර්මාන්ත ශාලාවේ කළමණාකරු ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. හොරණ වැඩබලන මහේස්ත්‍රාත් හමුවට සැකකරු… Read More
Gossips තවත් වන අලි පැටවෙක් මරුට (ඡායාරූප) හක්ක පටස් වෙඩිල්ලක් පත්තුවීම ඇතුළු මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් උතුරු පළාත තුළ පසුගිය වසරේ වන අලි 18 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව උතුරු පළාත භාර පශු වෛද්‍ය නිළධාරි බි.ගිරිදරන් පවසනවා. වවුනියාව,… Read More
Gossips අඟුණකොලපැලැස්ස රෝහලේ විරෝධතාවක් (ඡායාරූප) අඟුණකොලපැලැස්ස රෝහලේ වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලය අද පෙරවරුවේ විරෝධතාවක නිරතවුනා. ඒ අඟුණකොලපැලැස්ස මූලික රෝහලේ මෘත ශරීරාගාරයට පිවිසෙන මාර්ගයේ දොරටුව අවහිර වන ලෙසට ඉඩම් ලබාදී ගොඩනැගිලි… Read More
Gossips කල්මුණේ අනතුරකින් තරුණයෙකු මිය ගොස් 7කට තුවාල කල්මුණේ – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මාංකාඩු ප්‍රදේශයේ සිදු වූ අනතුරකින් තරුණයෙකු මියගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අද අලූයම වෑන් රථයක් සහ ලොරි රථයක් මුහුණට… Read More
Gossips ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ මැයි 19 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය මැයි මස 19 වනදා පැවැත්වෙන බව එහි සභාපතිවරයා පවසනවා. ක්‍රිකට් ආයතනයේ අද (20) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. එමෙන්ම පසුගියදා නිමාවට පත් වූ නිදහස්… Read More