Gossips

බලපිටියේ සිට පොතුවිල් දක්වා මුහුදු තීරය 23 වනදා තෙක් රළුවේ

අද (21) සිට 23 වනදා දක්වා බලපිටිය සිට මාතර හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශය තරමක් රළු විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එබැවින් ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් පසුවිය යුතු බවයි එම… Read More

Gossips

ශ්‍රී ලංකා සිතියම වර්ග ප්‍රමාණය කිලෝමීටර් 2.69 කින් වැඩිවේ

වරාය නගර ව්‍යාපෘතිය හේතුවෙන් වෙනස් වන කොළඹ සිතියම මුද්‍රණය කිරීමේ කටයුතු මේ මස අවසන් වීමට පෙර සිදුකරන බව මිනින්දෝරු දෙපාර්තමේන්තුව පවසනවා. මිනුම්පති පී.එන්.පී. උදයකාන්ත හිරු ප්‍රවෘත්ති අංශයට… Read More

Gossips

උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් නතර කිරීම පිළිබද චීනයේ ප්‍රසාදය

සිය න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම් වහා නතර කිරීමට උතුරු කොරියාව ගනු ලැබූ තීරණය පිළිබදව චීනය ප්‍රසාදය පළ කර තිබෙනවා. චීන විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ එම පියවර කොරියානු… Read More

Gossips

බේරුවල ප්‍රදීපාගාරය නැරඹීමට ගිය එකම පවුලේ දෙදෙනෙකු මරුට

බේරුවල ප්‍රදීපාගාරය නැරඹීමට ගිය එකම පවුලේ සහෝදරයෙකු සහ සහෝදරියක රළ පහරකට හසුවී මුහුදේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අද පෙරවරුවේ ඔවුන් මෙම අනතුරට ලක්වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. මෙලෙස ජීවිතක්ෂයට… Read More

Gossips

රොහින්ග්‍යා සරණාගතයන් 80 ක් ඉන්දුනීසියාවට

මියන්මාරයේ – රකීනේ ප්‍රාන්තයෙන් නික්මුණු රොහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් 80 දෙනෙකු ඉන්දුනීසියාවට මුහුදු මාර්ගයෙන් පැමිණ තිබෙනවා. ඔවුන් දේශීය වශයෙන් නිපදවූ යාත්‍රාවක නැගී මෙලෙස සුමාත්‍රා… Read More

Gossips

අසංක ගුරුසිංහට තවත් වගකීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මෙහෙයුම් නිලධාරි තනතුරට අසංක ගුරුසිංහ පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරනවා. මේ පත්වීම මැයි මස 15 වැනිදා සිට ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ. Read More

Gossips

දෙහැවිරිදි දැරියකට බෙහෙත් පෙත්තක් මරු කැඳවයි

බෙහෙත් පෙති කැබැල්ලක් උගුරේ සිරවීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කුරුණෑගල, වැල්ලව, හැඟව ප්‍රදේශයේ පදිංචිව සිටි එච්.බී. දහම්දි අරලියා නමැති වයස අවුරුදු දෙකක දැරියක් පසුගිය 19 වනදා… Read More

Gossips

කොට්ටාවේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් තරුණයෙකු මරුට

කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේදී අද (21) උදෑසන යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා. යතුරු පැදිය කොට්ටාව සිට හෝමාගම දෙසට ධාවනය කර ඇති අතර… Read More

Gossips

ජනප්‍රිය ගායක චාමර වීරසිංහ උපන් දිනය සමරයි

ජනප්‍රිය ගායක චාමර වීරසිංහ අද (21) සිය උපන් දිනය සමරණු ලැබුවා. සිය පවුලේ ඥාතීන් සහ හිතවතුන් එක්ව චාමර සිය උපන් දිනය මෙලෙස සමරා තිබෙනවා. උපන්දින කේක් ගෙඩිය කපා චාමර උපන් දිනය සමරන අයුරු සිය ෆේස්බුක්… Read More

Gossips

චාල්ස් කුමරු පොදු රාජ්‍ය මණ්ඩලයේ මීළඟ නායකයා බව නිවේදනය කෙරේ

දෙවන එලිසබෙත් මහරැජිනගෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ මීළඟ ප්‍රධානියා චාල්ස් කුමරු විය යුතු බවට පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායකයන් එකඟත්වයකට පැමිණි බව ඊයේ ප්‍රකාශ කෙරුණා. රටවල් 53 කින් සමන්විත… Read More