Gossips මුලතිව් රක්ෂිතයක ගින්නකින් අක්කර 40 ක් විනාශ වෙයි (ඡායාරූප) මුලතිව්,කේප්පාපිලව් රක්ෂිත සීමාවේ හටගත් ගින්නකින් අක්කර 40 කට වැඩි ප්‍රමාණයක් විනාශ වි තිබෙනවා. ඊයේ (20) සවස මේ ගින්න හටගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. මේ ගින්න කිසියම් පුද්ගලයෙකුගේ විසින් සිදුකල… Read More
Gossips ඉන්දීය අගවිනිසුරුට එරෙහිව දෝෂාභියෝගයක් ඉන්දියාවේ අගවිනිසුරු දීපක් මිස්රාට එරෙහිව එරට විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 71 දෙනෙකුගේ අත්සන් සහිත දෝෂාභියෝගයක් ඊයේ (20) භාරදී තිබෙනවා. විපක්ෂයේ දේශපාලන පක්ෂ 7 ක සාමාජිකයන් අත්සන් කළ එම… Read More
Gossips රසික හදවත් ආකර්ෂණය කළ DJ කුමාරයා අභිරහස් ලෙස මියයයි ලොව ජනප්‍රියතම DJ ශිල්පියෙකු වන Avicii අභිරහස් ලෙස මියගොස් තිබෙනවා. DJ Avicii මියයන විය 28 වන වියේ පසුවූවා. අභිරහස් ලෙස මියගොස් සිටි DJ Avicii සොයාගෙන ඇත්තේ ඕමාන් වලදීයි. ලොව පුරා සංචාරය කරමින් දහස් ගණන් ප්‍රේක්ෂක… Read More
Gossips රාගමදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ රාගම – මහර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ කිසියම් පිරිසක්, පුද්ගලයින් දෙදෙනෙකුට… Read More
Gossips ගේල්ගේ ශතකය දෙවන තැනට ඇද දමමින් වොට්සන්ගෙන් වාර්තාගත ශතකයක් ක්‍රිස් ගේල් වාර්තාව පිහිටුවා පැය 24ක් යන්නටත් මත්තෙන් එය බිඳ දමමින්, IPL පිටිය උඩු යටිකුරු කරමින් පිහිටවූ වාර්තාව මෙන්න 2018 ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ තවත් තරඟයක් ඊයේ (20) පැවැත්වුනේ චෙන්නායි… Read More
Gossips කේරල ගංජා කිලෝග්‍රෑම් 150ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙක් වත්තලදී අත්අඩංගුවට වත්තල හෙකිත්ත ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකල මෙහෙයුමකදී කේරල ගංජා කිලෝග්‍රෑම් 150 ක් සහ හෑෂ් මත්ද්‍රවය කිලෝග්‍රෑම් 2 ක් සමඟ පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More
Gossips මහියංගණයේ මවක් සහ දියණියක් අමානුෂික ලෙස ඝාතනය කරයි කාන්තාවන් දෙදෙනෙක් කපා කොටා අමානුෂිකව සිදුකළ ඝාතනයක් පිළිබඳව පුවතක් ඊයේ (20) රාත්‍රියේ මාපාකඩවැව ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඉකිරියගොඩ මාපාකඩවැව ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි… Read More
Gossips යටිබේරියේදී කැලණි ගඟේ දියේ ගිලී සියල්ලන් හඬවමින් කනිෂ්ක ජීවිතයෙන් සමුගනී ගිනිගත්හේන, යටිබේරිය ප්‍රදේශයේදී ඊයේ (20) කැලණි ගඟේ සිදුවූ බෝට්ටු අනතුරකින් දියේ ගිලී තරුණයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කටුවැල්ලේගම මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්…. Read More
Gossips හොරණ කර්මාන්තශාලා අනතුරෙන්, මිය ගිය අයගේ ඥාතීන් 50,000සේ වන්දිය ප්‍රතික්ෂේප කරයි හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාවේ සිදුවූ අනතුරෙන් මිය ගිය අයගේ පවුල්වලට කර්මාන්තශාලාවේ නිලධාරිනියක විසින් ලබාදීමට ගිය වන්දි මුදල් ඔවුන් ප්‍රතික්ෂේප කර තිබෙනවා. මිය… Read More
Gossips ජානිපෙ, ඒකාබද්ධ විපක්ෂයට අනතුරු අගවයි 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාව තුළ අන්තර්ගතව පවතිද්දී, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කිසිසේත් නිවැරදි නොවන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම පෙරමුණ… Read More