Gossips

කෝටි තුනහමාරක කේරළ ගංජා සමඟ 4 දෙනෙකු වත්තලදී එස්.ටී.එෆ් අත්අඩංගුවට

වත්තල – හේකිත්ත ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 150 ක් සමඟ පුද්ගලයින් 4 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අද (21) උදෑසන… Read More

Gossips

විවාහයෙන් පසු බිරිඳගේ දෑත් බැඳ සැමියා බිරිඳට නිතර නිතර කළ අපරාධය

විවාහයෙන් පසු බිරිඳගේ දෑත් බැඳ සැමියා බිරිඳට නිතර නිතර කළ අපරාධය දෑවැද්ද ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කාන්තාවකට ඇයගේ සැමියා විසින් අමානුෂික ලෙස දඬුවම් කිරීමේ පුවතක් ඉන්දියාවෙන් වාර්තා… Read More

Gossips

රුපියලේ අගය පහලට

ආනයනකරුවන්ගෙන් ඩොලරය සඳහා පැවති ඉල්ලූම පහත වැටීමත් සමඟ රුපියලේ අගය තවදුරටත් දුර්වලවීමක් ඊයේ (20) දක්නට ලැබුණා. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ (20) සටහන් වූයේ රුපියල් 156 යි ශත 40 ත් 50 ත් අතරයි. බ්‍රහස්පතින්දා… Read More

Gossips

ඉන්ධන මිල සූත්‍රයකට ශ්‍රී ලංකාව අයි.එම්.එෆ් සමඟ එකඟතාවක

මීළඟ අදියරේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා මෙන්ම, මේ වසර තුළ ඉන්ධන මිල සූත්‍රයක් හඳුන්වාදීම සඳහා ශ්‍රී ලංකාව සමඟ එකඟතාවකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළා. ඉදිරි 6 මාසය සඳහා මෙම… Read More

Gossips

කඩුගන්නාව – බිංගෙයි පැල්මක්

කඩුගන්නාව ගල් බිංගයෙහි හට ගත් පැල්ම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනිම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම්වත් කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම පළාත් පුරා විද්‍යා සහකාර අධ්‍යක්ෂවරයාගේ… Read More

Gossips

20 ගැන ඒකාබද්ධය තවම තීරණයක් ගෙන නැහැ

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ගෙන එන 20 වන සංශෝධනය සම්බන්ධයෙන් අවශ්‍ය මොහොතේදී සුදුසු තීරණයකට එළඹෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කෙසේ වෙතත්, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා… Read More

Gossips

මහියංගනයේ – මාපාකඩවැවදී මවක සහ දියණියක ඝාතනය කෙරේ

ගත වූ දින දෙක තුළ දිවයිනේ ප්‍රදේශ රැසකින් ඝාතන සිද්ධින් වාර්තා වුණා. ඊට ආසන්තම සිද්ධිය වාර්තා වූයේ මහියංගනය ප්‍රදේශයෙන්. මාපාකඩවැව – ඉකිරියගොඩ ප්‍රදේශයේදී එකම පවුලේ මව සහ දියණිය මෙලෙස ඝාතනය… Read More

Gossips

බඳින තුවක්කුවක් පත්තුවීමෙන් වේවැල් දළයා තුවාල ලබයි (ඡායාරූප)

දඹුල්ල – දිගම්පතහ රක්ෂිතයෙහි සැරිසරන අවුරුදු 15 ක් වයසැති වේවැල් දළයා හස්තියා වෙඩි වැදීමකින් තුවාල ලබා තිබෙනවා. වේවැල් දළයාගේ් එක් අතකට බඳින තුවක්කුවක් පත්තුවීමෙන් මෙලෙස තුවාල ලබා ඇති බවයි… Read More

Gossips

ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

කඩුවෙල – රනාල ප්‍රදේශයේදී විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරින්ට… Read More

Gossips

ළිඳකට ඇද වැටීමෙන් පුද්ගලයෙකු මියයයි

දඹුල්ල – අතුපාර යාය ප්‍රදේශයේදී ළිඳට වැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අලූත් අවුරුදු සාදයක් සඳහා ඊයේ (20) මොහු තම ඥාතීන් කිහිපදෙනෙකු සමඟ සිය දියණියගේ නිවසට පැමිණ තිබෙනවා. එහිදී මෙම… Read More