Gossips ජාතික ආණ්ඩුවේ ඉතිරි වසර දෙක, අන්තර් පාලන වැඩසටහනක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවේ කටයුතු කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා පත් කළ කමිටුවේ වාර්තාව මගින් අන්තර් පාලන රජයක් පවත්වාගෙන යාමට යෝජනා කර ඇති බව එම කමිටුවේ සභාපති… Read More
Gossips විජේදාස ඇමතිකමක් ලබා ගැනීමේ සූදානමක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම්, බහුතර බලයක් ඇති එක්සත් ජාතික පක්ෂ තනි ආණ්ඩුවක් පිහිටුවා ගත යුතු බව හිටපු අධිකරණ අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පවසනවා. කොළඹ… Read More
Gossips ඕනෑම ක්‍රමයකට සූදානම් බව හිටපු ජනපති කියයි පවත්වන ඕනෑම ක්‍රමයකට පළාත් සභා මැතිවරණයට මුහුණදීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක නාපානේ ප්‍රේමසිරි මහානාහිමියන් අද බැහැ… Read More
Gossips හිටපු ජනපතිනිය ඉවත් වූ 16 ගැන කතා කරයි ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මැති ඇමතිවරුන් 16 දෙනා යහපාලන ආණ්ඩුව විනාශ කිරීමට කටයුතු කළ පුද්ගලයින් බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසනවා. ඔවුන්… Read More
Gossips මැඩගස්කර් විපක්ෂ විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් මැඩගස්කර් රාජ්‍යයේ අන්තනන්රිවෝ අගනුවරට රොක් වූ විපක්ෂ විරෝධතාකරුවන්ට එරට පොලීසිය අද කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. ඔවුන් විරෝධතාවයේ නිරත වූයේ මේ වසර අග දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට… Read More
Gossips නීතිවිරෝධී පන්නක්‍රම භාවිත කළ ධීවරයින් 101ක් අත්අඩංගුවට (ඡායාරූප) මෙරට මුහුදු සීමාවේ නීතිවිරෝධී පන්න ක්‍රම භාවිතා කළ ධීවරයින් 101 දෙනෙකු සහ ඩිංගි යාත්‍රා 14ක් නාවික හමුදාව ත්‍රිකුණාමලය වරාය ආසන්න මුහුදේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය සති දෙක තුළ සිදුකළ මෙහෙයුම්වලදී… Read More
Gossips ඉන්දියාවේ මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී 7 දෙනෙකු මරුට ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ගාසියාබාද් ප්‍රදේශයේ දී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. කාන්තාවන් 4 දෙනෙකු සහ කුඩා දරුවෙකු ද ඒ අතර සිටි… Read More
Gossips වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 15,578ක් වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 15,578 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. ජනවාරි මාසයේදී ඩෙංගු රෝගීන් 7178 දෙනෙකු වාර්තා වී ඇති අතර, පෙබරවාරි මාසයේ රෝගීන් 4390ක්… Read More
Gossips ජගත් ආරක්ෂක මණ්ඩලය ස්වීඩනයේ විශේෂ සැසියක එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල නියෝජිතයන් ස්වීඩනයේ දකුණුදිග කෙළවරේ පිහිටි නිවාඩු නිකේතනයක පෞද්ගලික හමුවක් සඳහා අද රැස් වනවා. වාර්ෂිකව මෙම නිළ නොවන සමුළුව සංවිධාන කෙරෙන්නේ සාමූහිකව… Read More
Gossips මාලිංගගෙන් ඉන්දියාවේ සිට විශේෂ ප්‍රකාශයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග මේ දිනවල ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරනවා. මාලිංග ඉන්දියාවේ සිට, සිය… Read More