Gossips

එජාපයේ වෙනසක් සිදුවිය යුතු බව ඇමති නවීන් කියයි

පාක්ෂිකයින් අපේක්ෂා කරන පරිදි එක්සත් ජාතික පක්ෂය තුළ වෙනසක් සිදුවිය යුතු බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මල්වතු පාර්ශ්වයේ මහ නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව… Read More

Gossips

තීරණය සාකච්ඡාවෙන් පසු

ජනතා විමුක්ති පෙරමුණ ගෙන ඒමට සූදානම්වන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සමඟ සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන්… Read More

Gossips

අවුරුදු 12 ට අඩු ගැහැණු ළමුන් දූෂණය කළොත් මරණ දඩුවම

වයස අවුරුදු 12 ට අඩු ගැහැනු දරුවන් දූෂණය කිරීමේ චෝදනාවකට වරදකරු වුවහොත් චූදිතයන්ට මරණ දඬුවම පැනවිය හැකි නව නීතියකට ඉන්දීය කැබිනට් මණ්ඩලය අද අනුමැතිය ලබාදුන්නා. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ… Read More

Gossips

පළාත් සභා මැතිවරණය අලූත් ක්‍රමයට තියන්න පෙනී සිටින්නැයි ඉල්ලීමක්

පළාත් සභා මැතිවරණය නව ක්‍රමයට පැවැත්වීම වෙනුවෙන් පෙනී සිටින ලෙස දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටින බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා. වැලිගම ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකට… Read More

Gossips

ඇමරිකානු ජනපතිවරණයට බලපෑම් කළැයි, රුසියාවට නඩු

2016 ඇමරිකානු ජනාධිපතිවරණයට බලපෑම් ඇති කළ බව පවසමින් ඩිමොක්‍රටික් පක්ෂ ජාතික කමිටුව, රුසියානු රජය, විකිලීක්ස් සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නඩුවක් ගොනු කර තිබෙනවා. නිව්යෝක් – මැන්හැට්න්… Read More

Gossips

4%ක ආර්ථික වර්ධනයක් ගැන IMF කියයි

මේ වසරේදී මෙරට ආර්ථිකය අවම වශයෙන් සියයට 4ක වර්ධනයක් අත් කර ගනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. පසුගිය වසරේදී මෙරට ආර්ථිකය වසර 16කින් අවම අගය වාර්තා කළා. මූල්‍ය අරමුදල වැඩිදුරටත් පෙන්වා… Read More

Gossips

බ්‍රැඩ්බි කුසලාන පළමු වටයේ ජය රාජකීයන්ට

74 වන බ්‍රැඩ්බි කුසලාන තරගාවලියේ පළමු වටයේ තරඟය කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේදී අද පැවැත්වුණා. එහිදී මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය පිළ ලකුණු 39ට 7ක් ලෙස පරාජය කිරීමට රාජකීය කණ්ඩායම… Read More

Gossips

කාර්යාල කාර්ය සහයිකාවගේ වංචාව

රජයේ ව්‍යාපෘතියක් හරහා සහන මිලට ට්‍රැක්ටර් රථ හා ගොයම් කපන යන්ත්‍ර ලබා දෙන බව පවසමින් තණමල්විල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කාර්යාල කාර්ය සහයකවරිය රුපියල් කෝටි ගණනක වංචාවක් සිදුකර තිබෙනවා. අද… Read More

Gossips

නීති විරෝධී මත්පැන් පෙරූ කාන්තාවක් අත්අඩංගුවට (ඡායාරූප)

මදුනාගල වැව උපයෝගී කර ගනිමින් නීති විරෝධී මත්පැන් නිශ්පාදනාගාරයක් පවත්වාගෙන ගිය කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද පෙරවරුවේ වැටලීම සිදුකර ඇත්තේ අම්බලන්තොට පොලිස් බුද්ධි අංශයට ලැබුනු… Read More

Gossips

හොරණ රබර් කම්හලේ රසායනාගාර පාලකවරිය අත්අඩංගුවට

හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාවේ විෂ වායුවක් ආඝ්‍රාණය වීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරිය අත්අඩංගුවට… Read More