Gossips

දහසය දෙනා ගැන අමරවීරගෙන් හෙලිදරව්වක්

ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ අමාත්‍යවරුන් 16 දෙනා සම්බන්ධයෙන් කරුණු හෙලි කිරීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. හම්බන්තොට – කුඩාවැල්ල ප්‍රදේශයේ… Read More

Gossips

අන්තර්ජාලයේ පාලනය සහතික කළ යුතු බව චීන ජනපති කියයි

පුළුල් සාමාජීය සහ ආර්ථික ඉලක්කයන් ළඟා කර ගැනීම සඳහා අන්තර්ජාලයේ පාලනය සහතික කළ යුතු බව චීන ජනාධිපති ෂී ජින්පින් ප්‍රකාශ කළා. ඔහු සඳහන් කළේ අන්තර්ජාලයේ ආරක්ෂාවකින් තොරව අද ජාතික ආරක්ෂාව පිළිබඳව… Read More

Gossips

ඇමරිකානු ජී.එස්.පී. අද සිට

ඇමරිකා එක්සත් ජනපදය විසින් නැවත අනුමත කළ ජී.එස්.පී. තීරු බදු සහනය අද සිට ක්‍රියාත්මකයි. ඒ පිළිබදව ඇමරිකා එක්සත් ජනපදය විසින් දැනුම්වත් කිරීමක් සිදුකළ බව කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය ප්‍රකාශ… Read More

Gossips

අදත් දිවයිනේ පළාත් රැසකට වැසි

බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල අද දිනයේත් වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර, පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශ… Read More

Gossips

මහරැජිණ 92 වන උපන් දිනය සමරයි

බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබත් මහ රැජිණ පොදු රාජ්‍ය මණ්ඩලයේ නායිකාව ලෙස ලන්ඩනයේ ඇල්බර්ට් ශාලාවේ ඊයේ පැවති උත්කර්ෂවත් සංදර්ශනයකින් සිය 92 වන ඡන්ම දිනය සමරනු ලැබුවා. ඊට කැරිබියානු දිවයින් හි ෂැගී,… Read More

Gossips

කේරල ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ගලේවෙල – එනමල්පොත ප්‍රදේශයේදී කේරල ගංජා තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 57 හැවිරිදි අයෙක්. යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් තිබියදී… Read More

Gossips

ලෝක මිහිතල දිනය අදයි

සංරක්ෂණයේ වැදගත්කම පිළිබඳව ප්‍රජාව දැනුම්වත් කරමින් පරිසරය ආරක්ෂා කිරීමේ පියවර දියත් කෙරෙන ලෝක මිහිතල දිනය අදට යෙදී තිබෙනවා. 1970 වසරේ අප්‍රේල් 22 වැනිදා ඇමරිකානු සෙනෙට් සභික ගේලෝඩ් නෙල්සන් විසින්… Read More

Gossips

අත්තනගල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

අත්තනගල්ල ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ රාත්‍රී 10.50 ට පමණ නාඳුනන පුද්ගලයන් පිරිසක් විසින් පිස්තෝලයකින් කළ වෙඩි තැබීමකින් කාන්තාවක්… Read More

Gossips

මෙරට මානව හිමිකම් ප්‍රගතිය සීමිත බවට ඇමරිකානු වාර්තාවක්

පසුගිය 2017 වසරේදී ශ්‍රී ලංකාව මානව හිමිකම් වර්ධනය අතින් ලබා ඇත්තේ සීමිත ප්‍රගතියක් බව ඇමරිකා එක්සත් ජනපදය පවසනවා. එමෙන්ම මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ සිද්ධීන් ශ්‍රී ලංකාවෙන් තවදුරටත් වාර්තා… Read More

Gossips

අපරාධ රැසකට සම්බන්ධ ‘ඕළු මරා’ අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ ඕළු මරා නමැති සැකකරුවෙකු සහ ඔහුගේ සගයින් සිව් දෙනෙකු හලාවත කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ අලූයම බිංගිරිය – වැල්ලරාව… Read More