Gossips

බත්තරමුල්ල අවට දැඩි රථවාහන තදබදයක්

කොළඹ අශෝක විද්‍යාලයේ පා ගමනක් සහ රථ පෙළපාලියක් හේතුවෙන් බත්තරමුල්ල අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය පවසනවා. Read More

Gossips

ඕළු මරා අත්අඩංගුවට

අපරාධ රැසකට සම්බන්ධ ‘ඕළු මරා’ අත්අඩංගුවට මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ ඕළු මරා නමැති සැකකරුවෙකු සහ ඔහුගේ සගයින් සිව් දෙනෙකු හලාවත කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය නාශක ඒකකය මගින් අත්අඩංගුවට… Read More

Gossips

රිය අනතුරකින් යතුරුපැදිකරුවෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

නොරොච්චෝල කරඹ පාලම අසල සිදුවූ රිය අනතුරකින් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. වෑන් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් අනතුරට සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මියගොස් ඇත්තේ පාලවිය ප්‍රදේශයේ… Read More

Gossips

නීතිවිරෝධීව ගෙන් වූ දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී අන්දමින් ඩුබායි සිට මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබී දුම්වැටි කාට්න් 153 ක් සොයාගෙන ඇති බවයි හිරු ගුවන්… Read More

Gossips

සෞදි මාලිගය අසල වෙඩි හඬ ඇසේ

සෞදි අරාබියේ රියාද් අගනුවර සල්මාන් රජුගේ මාලිගය අසල ඊයේ රාත්‍රියේ ඇසුණු වෙඩි හඬ පිළිබඳව ජනතාව කලබලයට පත්වූ බව වාර්තා වනවා. එහි ආරක්ෂාවද තර කිරීමට පියවර ගැනුණු අතර, ඔවුන් විශේෂ අවධානයක් යොමු… Read More

Gossips

අත්තනගල්ල වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් හෙළිවෙයි

අත්තනගල්ල ප්‍රදේශයේ සංගීත සංදර්ශනයක් අතරතුර වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට අදාළ ප්‍රධාන සැකකරු අනාවරණ වී ඇතැයි පොලිසිය පවසනවා. ඔහු පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් ඇප මත නිදහස්ව සිටින අයෙක්… Read More

Gossips

පන්ජාබ් පිල අයි.පී.එල්. පෙරමුණේ

ලෝකේෂ් රාහුල්ගේ සහ ක්‍රිස් ගේල්ගේ පිති හරඹයෙන් වර්ෂාවේ බාධකය බිඳ කොල්කටා කණ්ඩායම පරදවා ජය ලැබූ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම අයි.පී.එල්. ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් වුණා. කොල්කටා හිදී… Read More

Gossips

එජාපයේ වෙනස 26 වැනිදා කෘත්‍යාධිකාරී මණ්ඩලයට

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය පිළිබදව ලබන 26 වනදා පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට පෙර දේශපාලන මණ්ඩලය යළි රැස්වී සාකච්ඡා කරන බව එහි සාමාජික, නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල… Read More

Gossips

අවදානමක් ගැන රේගුව අනතුරු අඟවයි

ෆේස්බුක් සහ සමාජජාලා මාධ්‍ය ඔස්සේ ලොතරැයි මගින් තමන්ට විවිධ ත්‍යාග හිමි වී ඇති බව පවසමින් රේගුව හරහා එම ත්‍යාග එවීමට මුදල් ලබා ගන්නා කූඨ ජාවාරම්වලට හසු නොවන ලෙසට ශ්‍රී ලංකා රේගුව ජනතාවගෙන්… Read More

Gossips

විධායක ජනපති ක්‍රමය ගැන අවසන් තීන්දුවක් නැහැ – හිටපු ජනපති

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවකට සහය පළ කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ… Read More