Gossips ලොව වයස්ගතම පුද්ගලයා මියයයි ලොව වයස්ගතම පුද්ගලයා ලෙස සැලකුණු ජපානයේ නබි ටජීමා නැමැති කාන්තාව වයස අවුරුදු 117 ක්ව සිටියදී ඊයේ මියගොස් තිබෙනවා. 1900 වසරේ අගෝස්තු 04 වැනිදා උපත ලද ඇයට දරු මුණුපුරන් 160 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් සිටින… Read More
Gossips ඉන්ධන මිල සූත්‍රය මේ සතියේ කැබිනට් මණ්ඩලයට ඉන්ධන මිල සූත්‍රය මේ සතිය තුළ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ වනවිට එය සකස් කිරීමේ කටයුතු අවසන් කර ඇති බවයි. එමෙන්ම, ඉදිරි… Read More
Gossips ලක්ෂ 91 ක රත්‍රං සමඟ යුවලක් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට රුපියල් ලක්ෂ 91 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං කිලෝග්‍රෑම් 2 යි දශම 3 යි 5 ක් මුම්බායි බලා රැගෙන යාමට උත්සාහ කළ තරුණ ශ්‍රී ලාංකික යුවලක් කටුනායක ගුවන් තොටුපල රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
Gossips ජවිපෙ විපක්ෂය භේද කිරීමේ කුමන්ත්‍රණයක – ජානිපෙන් චෝදනා ජනතා විමුක්ති පෙරමුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව විපක්ෂය භේද කිරීමේ කුමන්ත්‍රණයක් බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් අද පැවති මාධ්‍ය හමුවකදී… Read More
Gossips මුහුදේ රළු ස්වභාවය ගැන අනිසි බිය එපා බස්නාහිර, දකුණ සහ ගිනිකොන දෙසින් වන මුහුදේ රළු ස්වභාවය පිළිබඳ අනියත බියක් ඇතිකර නොගත යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පහල වායුගෝලයේ පවතින කැළඹිලි සහිත ස්වභාවයත් සමඟ මුහුදු ජලයේ… Read More
Gossips බීජ ළුෑණු නිෂ්පාදකයින් කණස්සල්ලෙන් හබරණ – දිගම්පතහ – සිටියාපොලවත්ත පාරම්පරික බීජ ළුෑණු නිෂ්පාදකයින් සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිවීමෙන් ගැටලූ රැසකට මුහුණ පා තිබෙනවා. ගම්වාසීන් කියා සිටියේ ලියාපදිංචි ගොවි සමිතියක් මගින්… Read More
Gossips විරාට් කෝලි ලොව බලගතුම පුද්ගලයන් සියය අතරට ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි, ටයිම්ස් සඟරාව මඟින් 2018 වසරේ ලොව බලගතුම සිය දෙනා අතරට නම් කර තිබෙනවා. ඔහු 2017 වසර නිමා කළේ ශතක 11ක් සමඟ ජාත්‍යන්තර ලකුණු 2,818 ක් එක්රැස් කරගනිමින්. චැම්පියන්ස් කුසලානයේ… Read More
Gossips මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් උතුරේ වන අලි 18 ක් මරුට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගතවු වසරක කාලය ඇතුළත උතුර පළාතේ වන අලි 18 දෙනෙකු මියගොස් ඇති බව උතුර පළාත් භාර පශු වෛද්‍ය නිලධාරී බී.ගිරිදරන් පවසනවා. ඔහු කියා සිටියේ අනවසර විදුලි රැහැන් ඇදීම සහ… Read More
Gossips ශ්‍රී ලංකා කණ්ඩායමට ඕස්ට්‍රේලියාවෙන් පුහුණුකරුවෙක් හතුරුගේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා කණ්ඩායමට අලුත්ම සාමාජිකයෙක් එක්වන ලකුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ජාතික පීටර් ස්ලීප් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්… Read More
Gossips හොරණ රබර් කර්මාන්තශාලාවේ රසායනාගාර පරීක්ෂකවරිය රක්ෂිත බන්ධනාගාරයට අත්අඩංගුවට ගත් හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලාවේ ජ්‍යෙෂ්ඨ රසායනාගාර පරීක්ෂකවරිය ලබන 25 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ ඇය අද (22) හොරණ මහේස්ත්‍රාත් අධිකරණය… Read More