Gossips සංගීත ප්‍රසංගයක් අතර වෙඩි තැබීමේ සිද්ධියට පුද්ගලයෙකු අත්අඩංගුවට අත්තනගල්ල ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක් අතරතුරදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අලවල – කරස්නාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. 42 හැවිරිදි මොහු අදාළ සංගීත ප්‍රසංගයට… Read More
Gossips ඉරානයෙන් අනතුරු ඇඟවීමක් ඇමරිකා එක්සත් ජනපදය න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වුවහොත් න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීම සඳහා අමුද්‍රව්‍ය සැකසීමට සූදානම් බව ඉරානය ප්‍රකාශ කළා. ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජාවඩ් සරීෆ් නිව්යෝක්… Read More
Gossips හොරණ රබර් කර්මාන්තශාලාවේ රසායනාගාර පාලකවරියත් රක්ෂිත බන්ධනාගාරයට හොරණ – බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් සැකසුම් කර්මාන්තශාලා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ජ්‍යෙෂ්ඨ රසායනාගාර පාලකවරිය මේ මස 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, හොරණ වැඩබලන මහේස්ත්‍රාත්… Read More
Gossips Update – බත්තරමුල්ල අවට රථ වාහන තදබදය අවසන් කොළඹ අශෝක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින්ගේ රථ පෙළපාලියක් හේතුවෙන් බත්තරමුල්ල සහ ඒ අවට ප්‍රදේශවල අද (22) පස්වරුවේ පැවති රථ වාහන තදබදය මේ වන විට අවසන්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ බත්තරමුල්ල, තලංගම සහ… Read More
Gossips රුසියාවට එරෙහිව බටහිර පෙල ගැසේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් විසින් සිදුකරන බවට චෝදනා එල්ල වන ප්‍රකෝපකාරී ක්‍රියාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ලොව බලගතුම කාර්මික රටවල් හතේ විදේශ අමාත්‍යවරුන් කැනඩාවේ ටොරන්ටෝ නුවරට… Read More
Gossips පොම්පෙමඩු යුද හමුදා පුහුණු කඳවුරේ සෙබළුන් 14ක් රෝහල් ගත කෙරේ (ඡායාරූප) මන්නාරම – පොම්පෙමඩු යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණු සැසියකට සහභාගි වී සිටි සෙබළුන් 14 දෙනෙකු හදිසියේ රෝහල් ගතකර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ පුහුණුව අතරතුර දැඩි අව් රශ්මියත් සමඟ ඇතිවු ක්ලාන්ත ගතියක්… Read More
Gossips කෝලිගේ ලකුණු මැෂිමට තිත තබමින්, හතරේ සීමාව අසලදී රැකගත් සුපිරි උඩපන්දුව කෝලිගේ ලකුණු මැෂිමට තිත තබමින්, හතරේ සීමාව අසලදී නූලෙන් බේරී රැකගත් සුපිරි උඩපන්දුව මෙන්න ඉන්දීය ප්‍රිමිය ලීග්තරඟාවලියේ 19 වන තරඟය ලෙස දිල්ලි ඩෙයාර් ඩිවිල්ස් කණ්ඩායම සමඟ ඊයේ (21) පැවති තරඟය ජයගන්නට… Read More
Gossips දෙවන පාසල් වාරය හෙට ඇරඹේ රජයේ සහ රජයේ අනුමත සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන පාසල් වාරය හෙට (23) ආරම්භ වනවා. අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ මුස්ලිම් පාසල්වල දෙවන වාරය අප්‍රේල් මස 18 වනදා ආරම්භ වූ බවයි. රජයේ සහ රජයේ අනුමත… Read More
Gossips අත්තනගල්ලේ ඝාතනයට හේතුව පස් ව්‍යාපාරයක ආරවුලක් අත්තනගල්ල ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක් අතරතුරදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මේ වනවිට හඳුනාගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා 2016 වසරේ දෙසැම්බර් මස 24 වැනිදා වේයන්ගොඩ… Read More
Gossips වැලි ජාවාරමකට සිවිල් ආරක්ෂක බලකා සෙබලෙකු සහ යුද හමුදා සෙබලෙකු අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් සිටි සිවිල් ආරක්ෂක බලකා සෙබලෙකු සහ හිටපු යුද හමුදා සෙබලෙකු හොරොව්පතාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඊයේ මොවුන් අත්අඩංගුවට ගත්… Read More