Gossips

පුත්තලම – හලාවත ප්‍රධාන මාර්ගයේ සිදුවූ මාරක අනතුර

පුත්තලම – හලාවත ප්‍රධාන මාර්ගයේ දසනායකපුර ප්‍රදේශයේ දි අද (22) පස්වරුවේ සිදුවූ අනතුරුකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ත්‍රිරෝද රථයක් සහ ලොරියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් මියගොස්… Read More

Gossips

ව්‍යාපාරිකයන් දෙදෙනෙකුගේ සිරුරු බේරේ වැවෙන් සහ මැණික් ගඟෙන් හමුවේ

බේරේ වැවේ සහ මැණික් ගඟේ තිබී ව්‍යාපාරිකයින් දෙදෙනෙකුගේ මළ සිරුරු අද (22) සොයා ගත්තා. කොම්පඤ්ඤ වීදිය පොලීසියට ලද තොරතුරක් මත බේරේ වැවේ තිබී ව්‍යාපාරිකයෙකුගේ සිරුර හමුවී ඇත්තේ උදෑසන කාලයේයි. මහරගම… Read More

Gossips

රෙජී රණතුංග ජන්ම දිනය දා, අර්ජුණගෙන් සහ ප්‍රසන්නගෙන් වෙනම සැමරුම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වන දිවංගත රෙජී රණතුංගයන්ගේ 81 වන ජන්ම දින සමරුව මිනුවන්ගොඩ – උඩුගම්පොළ ප්‍රදේශයේදී අද (22) පෙරවරුවේ සිදුකෙරුණා. එහිදී ඔහුගේ… Read More

Gossips

සිරිකොත තුනකට බෙදේ

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලට සමගාමීව සිරිකොත පක්ෂ මූලස්ථානය ප්‍රධාන ක්ෂේත්‍ර තුනකට වෙන් කර එහි කටයුතු කාර්යයක්ෂමව ඉදිරියට ගෙන යාම සඳහා නිලධාරී මණ්ඩලයකට බලය පැවරීමට තීරණය… Read More

Gossips

ජාතික සුමෝ ශුරතාව කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගම් සුමෝ ක්‍රීඩා සමාජයට

දෙවනවරට පැවති ජාතික සුමෝ තරගාවලියේ ශුරතාව දිනා ගැනීමට කොළඹ තරුණ ක්‍රිස්තියානි සංගම් සුමෝ ක්‍රීඩා සමාජය සමත් වුණා. අනුශුරතාව දිනාගත්තේ ගලගෙදර සුමෝ ක්‍රීඩා සමාජයයි. විවෘත අංශයේ දක්ෂතම ක්‍රීඩකයා… Read More

Gossips

තෙල් මිල සුත්‍රයක් හඳුන්වා දෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුම් අනුවයි – බන්දුල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කර ඇති ගිවිසුම හේතුවෙන් මැයි පළමු වනදාට ප්‍රථම තෙල් මිල සූත්‍රයක් හඳුන්වාදීමට රජයට සිදුව ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන… Read More

Gossips

ජනපති ලන්ඩන් හි ශ්‍රී ලාංකිකයින්ට අලුත් අවුරුද්දට සුභ පතයි

පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වසර 28ක් පුරා අඛණ්ඩව ලන්ඩන් නුවර පැවැත්වෙන අලුත් අවුරුදු උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඊයේ (21) එක්වුණා. ලන්ඩනයේ කින්ස්බරි ශ්‍රී… Read More

Gossips

පරෙවියන් ඇල්ලේ අභිරහස් ලෙස සැඟව ගිය ජීවිතය, ඝාතනයක් බවටත් චෝදනා

බඩල්කුඹුර ප්‍රදේශයේ දිය ඇල්ලක දිය නෑමට ගිය 06 දෙනෙකු අතරින් එක් අයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කෙසේ වෙතත්, මියගිය පුද්ගලයාගේ සහෝදරයෙකු චෝදනා කළේ මෙය ඝාතනයක් බවටයි. බුත්තල, කතරගම… Read More

Gossips

31 දෙනෙකු මරු කැඳවූ ඇෆ්ගනිස්ථානයේ බෝම්බ ප්‍රහාරය

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ඡන්දදායකයින් ලියාපදිංචි කිරීමේ මධ්‍යස්ථානයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 31 දෙනෙකු මිය ගොස් 50කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා. එළඹෙන ඔක්තෝම්බර්… Read More

Gossips

උණුසුම් වූ තරඟය මැද ප්‍රේක්ෂකාගාරය හිනැස්සූ ඩිවිලියස් සහ ඇන්ඩර්සන්ගේ කඩුලු අතර දිවිල්ල

බැංගලෝර් පිල සහ දිල්ලි ඩෙයාර් ඩිවිල්ස් පිල අතර බැංගලෝර්හි චෙන්නස්වාමි ක්‍රීඩාංගනයේ ඊයේ (21) පැවති තරඟය සුවිශේෂී සිදුවීම් ගණනාවක් සිදුවූ තරඟයක් බවට පත් වුණා. මෙම තරඟය රෝයල් චැලෙන්ජස් බැංගලෝර්… Read More