Gossips

හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ ජනපති ලේකම් කාර්යාලයට

අමාත්‍ය මණ්ඩල සංශෝධනය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත මේ වන විට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පැමිණෙමින් සිටිනවා. අද උදෑසන කාලයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුවීමට… Read More

Gossips

ට්විටර් සමාජ මාධ්‍යයත් දත්ත විකුණූ බව හෙළිවේ

ට්විටර් සමාජ මාධ්‍යය විසින් ද සිය ග්‍රාහකයන්ගේ පෞද්ගලික දත්ත ඔවුන්ගේ අවසරයකින් තොරව කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම වෙත විකුණා ඇති බව අනාවරණ වී තිබෙනවා. ඇමරිකානු ජනාධිපතිවරණය ඇතුළු දේශපාලන සමීක්ෂණ… Read More

Gossips

ජනපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණේයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත මිට සුළු මොහොතකට පෙර පැමිණි තිබෙනවා. එමෙන්ම තවත් මැති ඇමතිවරු පිරිසක් පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. Read More

Gossips

Update :- කැබිනට් සංශෝධනය අවසන් – මැති ඇමතිවරුන් අතර නව අමාත්‍යංශ බෙදී ගියේ මෙහෙමයි

අද (01) පෙරවරුවේ සිදුවූ නව කැබිනට් අමාත්‍ය මණ්ඩල සංශෝධනය මේ වන විට අවසන් වී තිබෙනවා. මේ අතර නව රාජ්‍ය අමාත්‍යවරු සහ නව නියෝජ්‍ය අමාත්‍යවරු හෙට (02) දිනයේ දී දිවුරුම් දීමට නියමිත බවයි රජයේ ආරංචි මාර්ග… Read More

Gossips

ණය ගෙවාගත නොහැකිව ව්‍යාපාරිකයෙකු ගිනි තබාගෙන මරුට (ඡායාරූප)

පුත්තලම – උඩප්පුව – කීරියන්කල්ලිය ප්‍රදේශයේ පාළු ඉඩමක තිබියදී ව්‍යාපාරිකයෙකුගේ පිළිස්සුණු මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා. මොහු ඕස්ට්‍රේලියාවේ සිට පැමිණ උඩප්පුව නගරයේ යතුරුපැදි අමතර කොටස් ව්‍යාපාරික… Read More

Gossips

වන්දනාකරුවන් රැගත් බස් රථයක් පෙරළී 15ක් රෝහලේ

කටුගස්තොට – කුරුණෑගල මාර්ගයේ ගලගෙදර – මඩවල ප්‍රදේශයේදී වන්දනාකරුවන් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් තිස් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. ඊයේ (30) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති අතර,… Read More

Gossips

න්‍යෂ්ටික අවි ගැන ඊශ්‍රායලය සහ ඉරානය වාග් සංග්‍රාමයක

ඉරානය රහසිගතව සිය න්‍යෂ්ටික අවි වැඩසටහන ක්‍රියාත්මක කරන බවට සාක්ෂි තමන් සතුව පවතින බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා. සම්බාධක ඉවත් කිරීම වෙනුවෙන් සිය න්‍යෂ්ටික වැඩසටහන… Read More

Gossips

ඉන්ධන මිල සූත්‍රය ගැන මේ සතියේ තීන්දුවක්

ඉන්ධන මිල සූත්‍රය සම්බන්ධයෙන් මේ සතිය තුළ අවසන් එකඟත්වයකට පැමිණීමට හැකි වනු ඇති බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග ප්‍රකාශ කළා. ලෝක වෙළදපොළේ මිල උච්ඡාවචනයන්ට ගැලපෙන මිල සූත්‍රයක් ඉදිරිපත් කළ… Read More

Gossips

දිල්ලිය පැරදූ චෙන්නායි සුපිරි රජවරු නැවතත් පෙරමුණට

දිල්ලි ඩෙයාර් ඩිවිල්ස් කණ්ඩායමට මෙවර අයි.පී.එල්. තරඟාවලියේ හයවන පරාජයත් අත්කර දෙමින් තියුණු තරඟයකින් අනතුරුව ඊයේ (30) පැවති තරඟය ජයගන්නට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා. චෙන්නායි කණ්ඩායම… Read More

Gossips

හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාසයන්ගේ 25 වන ගුණානුස්මරණය අදයි

ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපතිවරයා වූ දිවංගත රණසිංහ ප්‍රේමදාසයන්ගේ 25 වන ගුණානුස්මරණ උත්සවය කොළඹ – අලූත්කඩේ ප්‍රේමදාස පිළිරුව අභියස දී අද (01) උදෑසන පැවැත්වෙනවා. ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල… Read More