Gossips ජනපති ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය හිමි විය යුතු බව දකුණු කොරියානු ජනපති කියයි උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පැවති උණුසුම්කාරී වාතාවරණය අවසන් කිරීම සඳහා දැක්වූ දායකත්වය වෙනුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය හිමි විය යුතු… Read More
Gossips හිරු උත්තම ධාතු වන්දනාවේ දෙවන දිනය අදයි උතුම් වූ සම්බුදු තෙමඟුල නිමිත්තෙන් හිරු එෆ්.එම්., හිරු ටී. වී. සැදැහැ සිතින් සංවිධාන කරන හිරු උත්තම ධාතු වන්දනාවේ දෙවන දිනය අදයි. කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳ පුදා ගැනීමට… Read More
Gossips කවුඩුල්ල – මින්නේරිය සහ සෝමාවතිය අභයභූමියේ වෙසෙන සතුන්ගේ කුර හා මුඛ රෝග අවදානමක් නැහැ කවුඩුල්ල සහ මින්නේරිය ජාතික වනෝද්‍යානයේ මෙන්ම සෝමාවතිය අභය භූමියේ වෙසෙන සතුන් අතර, කුර හා මුඛ රෝගය පැතිර යාමේ අවදානමක් නොමැති බව වනජිවි පශු වෛද්‍ය නිලධාරින් පවසනවා. සෝමාවතිය අභයභූමියේ සිටි… Read More
Gossips ට්‍රම්ප් යුද මුක්ත කලාපයට පිවිසෙන්න සූදානම් උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ පැවැත්වෙන සාකච්ඡා, උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් අතර පිහිටි යුද මුක්ත කලාපයේදී සිදුකිරීමට තමන් සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා…. Read More
Gossips මැයි දිනය කල් ගියත්, පක්ෂ කිහිපයකින් සැමරුම් වහල්බවේ යදම් කොතරම් ශක්තිමත් වුවද නිදහස උදෙසා වන අධිෂ්ඨානය සහ සාමූහික මිනිස් ජවය ඉදිරියේ ඒ යදම් කඩා බිඳ දැමිය හැකි බවට රුධිරයෙන් සටහන් තැබූ චිකාගෝ කම්කරු නැඟී සිටීම මුල් කරගත් ජාත්‍යන්තර කම්කරු… Read More
Gossips හෙරොයින් සමඟ අඹුසැමි යුවලක් පොලිස් දැලේ බණ්ඩාරගම, රයිගම, කැන්දමණ්ඩිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 330ක් සමඟ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (30) පස්වරුවේ අත්අඩංගුවට ගත් මෙම… Read More
Gossips දරුවන් දෙදෙනාට වස දුන් චාවකච්චේරියේ පියා චාවකච්චේරිය ප්‍රදේශයේදී පියෙකු විසින් ඊයේ (30) රාත්‍රියේ සිය දරුවන් දෙදෙනාට වස දී ඔහුද වස පානයකර තිබෙනවා. 35 හැවිරිදි පුද්ගලයෙකු සිය දස හැවිරිදි පුත්‍රයාට සහ හත් හැවිරිදි වියේ පසුවූ දියණියට වස… Read More
Gossips සම්මුතිවාදී ආණ්ඩුවේ තුන්වන කැබිනට් සංශෝධනය අද සම්මුතිවාදී ආණ්ඩුවේ තුන්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනය අද (01) උදෑසන 10 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිතව තිබෙනවා. උදෑසන 9.30 වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ සිටින ලෙසට ජනාධිපති කාර්යාලය… Read More
Gossips යාපනයේ ගුරුවරියකට තියුණු ආයුධ වලින් ප්‍රහාරයක් යාපනය කොකුවිල් ප්‍රදේශයේ නිවසකට පැමිණි තරුණයින් දෙදෙනෙකු විසින් එහි සිටි කාන්තාවක් තියුණු ආයුධ වලින් පහර දී තුවාල සිදු කර පලා ගොස් තිබෙනවා. මෙලෙස තුවාල ලබා ඇත්තේ කිළිනොච්චිය ධර්මපුරම් විද්‍යාලයේ… Read More
Gossips පොලිසියෙන් පහර කෑ එප්පාවල කාන්තාවන්ගෙන් ඉල්ලීමක් එප්පාවල ප්‍රදේශයේදී විරෝධතාවයේ නිරතව සිටි කාන්තාවන් පිරිසකට පහරදුන් සියලූම පොලිස් නිලධාරින්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසට එම ප්‍රදේශවාසීන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. එප්පාවල – නල්ලමුදාව… Read More