Gossips

තඹුත්තේගමදී නිධන් හෑරූ හයදෙනෙකු අත්අඩංගුවට

තඹුත්තේගම – කිත්සිරිගම ප්‍රදේශයේ නිවසක් අසළ ළිඳක් කැණීමේ මුවාවෙන් නිධන් වස්තු සෙවීමේ නිරතවූ පුද්ගලයින් හයදෙනෙකු තඹුත්තේගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක්… Read More

Gossips

මවක සහ දියණියකට ජීවිතය අහිමි කළ යතුරුපැදි අනතුර (ඡායාරූප)

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ එකම පවුලේ සිව්දෙනෙකු ගමන් ගත් යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක ගැටීමෙන් සිදුවූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (30) මෙම අනතුර සිදුව… Read More

Gossips

සංශෝධන වලින් රට ගොඩගත නොහැකි බව හිටපු ජනපති කියයි

කුමන සංශෝධනයක් සිදුකළත්, වර්තමාන රජයට රට ගොඩනැගීමේ හැකියාවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු කම්කරු නායකයෙකු වූ ටී.බී ඉලංගරත්නයන්ගේ කොළඹ – නවම් මාවතේ පිහිටි පිළිරුවට… Read More

Gossips

හිරු උත්තම ධාතු වන්දනාවේ දෙවන දිනය අදයි – තවත් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් ජේතවනාරාම පින්බිමට (ඡායාරූප)

උතුම් වූ සම්බුදු තෙමඟුල නිමිත්තෙන් හිරු එෆ්.එම්., හිරු ටී. වී. සැදැහැ සිතින් සංවිධාන කරන හිරු උත්තම ධාතු වන්දනාවට මේ වන විටත් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් අනුරාධපුර ඓතිහාසික ජේතවනාරාම පූජා භූමියට… Read More

Gossips

කම්කරු දිනය තැන් කිහිපයකදී සැමරේ

කම්කරු දින සැමරුම් අදට නොපවත්වන ලෙසට රජය දැනුම් දී තිබුණත් ඇතැම් දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති අද දින මැයි දින සැමරුම් සංවිධාන කිරීමට කටයුතු කර තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ මැයි දින සැමරුම… Read More

Gossips

තාර්කික ක්‍රමයට අමාත්‍ය මණ්ඩලය සංශෝධනය විය යුතුයි

අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකළ යුත්තේ විද්‍යාත්මක ක්‍රමයට නොව තාර්කික ක්‍රමයකට බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More

Gossips

වැරදි නිවැරදි කර ඉදිරියට යා යුතුයි

වත්මන් රජයට ජනතාව වගකීම් ලබා දුන්නේ පසුගිය රජයන් සිදුකල වැරදි නිවැරදි කරමින් යහපත් රටක් ගොඩනැගීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ හිටපු ජනාධිපති දිවංගත… Read More

Gossips

මෙරට ශ්‍රම බලකායේ වර්ධනයක්

පසුගිය 2017 වසරේදී මෙරට ශ්‍රම බලකාය, 2016 වසරට සාපේක්ෂව සියයට 3.1කින් වර්ධනය වූ බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා. වයස අවුරුදු 15ට වැඩි ආර්ථික වශයෙන් සක්‍රිය ජනගහණය ලෙස අර්ථ දැක්වෙන ශ්‍රම බලකාය 2016 වසරේදී… Read More

Gossips

යහපාලන ආණ්ඩුවේ තෙවන අමාත්‍ය මණ්ඩල සංශෝධනය (ඡායාරූප)

ජාතික ආණ්ඩුවේ තෙවන අමාත්‍ය මණ්ඩල සංශෝධනය ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (01) පෙරවරුවේ සිදුකෙරුණා. ඒ අනුව ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්… Read More

Gossips

අද පස්වරුවේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

අද (01) පස්වරු දෙකෙන් පසුව දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, වයඹ සහ… Read More