Gossips ගම්පහ ඔස්මන් අත්අඩංගුවට ගන්නැයි විවෘත වරෙන්තු දැනට විදේශගතව සිටින ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන ඔස්මන් ගුණසේකර ශ්‍රී ලංකාවට පැමිණි පසු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය ආගමන විගමන දෙපාර්තමේන්තුවට අද විවෘත වරෙන්තුවක්… Read More
Gossips අන්තරේ සිසුන්ට ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අසල විරෝධතාවයේ නිරතවන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන්ට පොලිසිය ජල සහ කඳුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. ඒ මාර්ග බාධක ඉවත් කර විශ්ව විද්‍යාල… Read More
Gossips තේ, රබර් සඳහා ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය තේ, රබර් සඳහා ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට අමාත්‍ය මණ්්ඩලය අනුමැතිය හිමිවූ බව සමාජ සුබ සාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයාගමගේ ප්‍රකාශ කළා. අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව වැවිලි කර්මාන්ත… Read More
Gossips මහතිර් මොහොමඩ් අගමැති සටනේ වසර 5 කට පසුව පැවැත්වෙන මලයාසියානු මහමැතිවරණය අද (09) ආරම්භ වුණා. එරට විපක්ෂ නායක මහතීර් මොහොමඞ් සහ අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් වන අතර, මේ වනවිට 92 හැවිරිදි වියේ පසුවන… Read More
Gossips කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීමට කැබිනට් පත්‍රිකාවක් කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කර ගනිමින් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා. කාබනික වගාව සඳහා යොමුව සිටින… Read More
Gossips මිර්සා යලි ටෙනිස් පිටියට ඉන්දියාවේ සුපිරි ටෙනිස් ක්‍රීඩිකා සානියා මිර්සා 2020 ඔලිම්පික් තරඟාවලියට ක්‍රීඩා කරන බව ප්‍රකාශ කර තිබෙනවා. දණ හිසේ ආබාධයක් හේතුවෙන් පසුගිය සැප්තැම්බර් මාසයේ සිට ඇය කිසිදු තරඟයකට ක්‍රීඩා කර… Read More
Gossips දිගුකාලීන විදුලි ජනන සැලැස්මට කැබිනට් අනුමැතිය හිමිවෙයි දිගුකාලීන විදුලි ජනන සැලැස්මට අද (09) රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබාදුන් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. කෙසේ නමුත්, මේ වනවිට විදුලි ඉංජිනේරුවරුන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක… Read More
Gossips ජාතික විගණන පණත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූලයි – කතානායක දැනුම් දෙයි ජාතික විගණන පණත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුව අද දහවල් රැස්වූ අවස්ථාවේදී… Read More
Gossips පෑලියගොඩ රථවාහන තදබදයක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර ඇති සයිටම් විරෝධී පා ගමනක් හේතුවෙන් පෑලියගොඩ ප්‍රදේශයේ රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. කැළණිය විශ්වවිද්‍යාලය අසලින් අද දහවල් ආරම්භ කළ මෙම… Read More
Gossips දින දෙකක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් හෙට සහ අනිද්දා (10,11) යන දින දෙක තුල ඩෙංගු අවදානම වැඩි බවට හඳුනා ගත් ප්‍රදේශ කිහිපයක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක වනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ බස්නාහිර, සබරගමුව සහ මඩකලපුව දිස්ත්‍රික්… Read More