Gossips

රුපියල් එක්දහස් අටසිය තුන්කෝටියක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

රුපියල් එක්දහස් අටසිය තුන්කෝටි හතළිස් හතර ලක්ෂයක පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ, ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින්. මහපොළ ශිෂ්‍යාධාර ලබාදීම… Read More

Gossips

අන්තරේ පා ගමනට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය දියත් කර ඇති පා ගමනට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ, අදාළ විරෝධතාව සාමකාමීව සිදුකරන ලෙස දන්වමින්. එසේම ජනතාවට අවහිර වන… Read More

Gossips

කෝටි දෙකේ අල්ලසේ පැමිණිලිකරුට තර්ජන – රාජ්‍ය නිලධාරින් දෙදෙනාත් යළි රිමාන්ඩ්

රුපියල් කෝටි දෙකක අල්ලසක් ගැනීමේදී අත්අඩංගුවට ගත් ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක මේ මස 22 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර… Read More

Gossips

රත්නපුර – කලවාන ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධතාවක්

රත්නපුර – කලවාන දෙමළ විද්‍යාලයට ප්‍රමාණවත් ගුරුවරුන් යෙදවීමට බලධාරින් කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් එහි ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමව්පියන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවයක නිරත වුණා. ඒ රත්නපුර,… Read More

Gossips

දිවයින පුරා දුම්රිය වර්ජනයක්

වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින් ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ සිට දියත් කිරීමට සැළසුම් කර තිබූ දුම්රිය වර්ජනය අද (09) මධ්‍යහ්න 12 සිට ආරම්භ කරන බව දුම්රිය සේවක සංගමය පවසනවා. සිය ඉල්ලීම් සදහා බලධාරින් විසින්… Read More

Gossips

දුම්රිය වර්ජනය අවසන්

තම වැටුප් ගැටලූවට අද පැවති අමාත්‍ය මණ්ඩලය රැස්වීමේදී විසඳුම් ලබාදීම නිසා ආරම්භ කළ වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව දුම්රිය පාලකරුවන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න ප්‍රකාශ කළා. අද දහවල් වනවිට… Read More

Gossips

ඇල්පිටියේ විරෝධතාවක් අතරතුර උණුසුම් තත්ත්වයක්

ඇල්පිටිය – අම්බලන්ගොඩ මාර්ගය පිළිසකර නොකිරීමට විරෝධය පළ කරමින් ඇල්පිටිය පොලීසිය ඉදිරිපිට අද (09) පෙරවරුවේ පැවති උද්ඝෝෂණයක් අතරතුර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මාර්ගය පිළිසකර කිරිම සඳහා පසුගිය… Read More

Gossips

මේ වසරේ ජල ගාස්තුවේ වැඩිවීමක් නැහැ

ජල ගාස්තුව ඉහළ දැමීමට අවශ්‍ය වුවත් මේ වසරේදී එහි වැඩිවීමක් සිදුනොවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. ගත වූ වසර 5 තුළ ජල ගාස්තු වැඩි නොකිරීම නිසා නිෂ්පාදන පිරිවැය මේ වනවිට සීඝ්‍රයෙන්… Read More

Gossips

ගුවන්තොටුපල ගින්නේ අලාභය ?

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ තීරු බදු රහිත අලෙවි සැලකට අයත් ගබඩාවක අද (09) අලුයම හට ගත් ගින්නෙන් එහි තිබූ රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් විදුලි උපකරණ විනාශ වී ඇති බව පොලීසිය පවසනවා…. Read More

Gossips

සමෘද්ධි වර්ජනයක් අත ළඟ

සමෘද්ධි බැංකුව, මහබැංකුවට පවරා ගැනීමේ යෝජනාව සති දෙකක් ඇතුළත හකුලා නොගන්නේ නම් ඉදිරියේදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සහ වැඩවර්ජනයක් දියත් කිරීමට සිදුවන බව සමස්ත ලංකා සමෘද්ධි හා කෘෂි පර්යේෂණ… Read More