Gossips සයිටම් විරෝධී සිසුන්ට අදත් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය දියත් කළ සයිටම් විරෝධී පා ගමනක විසුරුවා හැරීමට පොලීසිය අද ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. ඒ, සිසුන් වෝඩ් පෙදෙසට ඇතුලූවී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන… Read More
Gossips රත්මලානේ යතුරුපැදි සොරකමක් සීසීටීවී කැමරාවේ සටහන් වෙයි රත්මලාන හිරිමල් උයන ප්‍රදේශයේදී ඊයේ (08) යතුරු පැදියක් සොරකම් කර ඇතිබව ගල්කිස්ස පොලිසිය පවසනවා. අදාල යතුරුපැදිය විකිණීම සඳහා තිබූ එකක් බවත් එය මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි අයෙකු මෙම සොරකම සිදු… Read More
Gossips ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙකුට ප්‍රහාරයක් ගාල්ල කරාපිටිය රෝහලේ රෝගියෙකුගේ උපස්ථාන සදහා සිටි පුද්ගලයෙකු එම වාට්ටුවේ වෛද්‍යවරයෙකුට පහර දීම නිසා එම වෛද්‍යවරයා රෝහල් ගත කර තිබෙනවා. අද (09) දහවල් 12.30 ට පමණ මෙය සිදුව ඇති බවයි සඳහන් වන්නේ. රෝගී… Read More
Gossips බලපත්‍ර කොන්දේසි කඩ කරමින් මසුන් ඇල්ලූ 15 ක් අත්අඩංගුවට (ඡායාරූප) නීති විරෝධීව බලපත්‍ර කොන්දේසි කඩ කරමින් මසුන් ඇල්ලීමේ නිරතවූ ධීවරයන් 15 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිකුණාමල නාවික කඳවුරේ නිලධාරීන් සහ ධීවර දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව… Read More
Gossips ගම්පොළ තැති ගැන් වූ දරුණු අනතුරේ CCTV දර්ශණ එළියට ත්‍රී රෝද රථයක් බස් රථයක ගැටී සිදුවූ අනතුරක් කැමරාවේ සටහන් වෙයි ගම්පොළ මහනුවර ප්‍රධාන මාර්ගයේ බෝතලාපිටිය ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අද දහවල්… Read More
Gossips නිවාස සංවර්ධන අධිකාරියේ දෙදෙනෙකුගේ වැඩ තහනම් වෙයි එළාර රජුගේ විජිතපුර පරිවාර බලකොටුව ලෙස සැළකෙන බැලූම්ගල පුරාවිද්‍යා භූමිය බැකෝ යන්ත්‍ර යොදාගෙන විනාශ කිරීම පිළිබඳව නිරික්ෂණය කිරීම සඳහා රාවණා බලය සංවිධානය ඇතුලූ තවත් සංවිධාන කිහිපයක් අද… Read More
Gossips පාසල් දැරියක් මුදලට අලෙවි කළ කාන්තාවක් ඇතුලු 3 ක් රිමාන්ඩ් පාසල් දැරියක් මුදලට අලෙවි කර බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් කාන්තාවක් ඇතුලු 3 දෙනෙකු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයයි… Read More
Gossips ආනයනික පරිප්පු මත විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වැඩි කෙරේ ආනයනික පරිප්පු මත පනවා ඇති බදු අද සිට මාස 6 ක් සඳහා ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. ඒ අනුව මෙතෙක් රුපියලක්ව පැවති පියලි නොකළ පරිප්පු සඳහා වන බද්ද රුපියල් 7 දක්වා ඉහළ දමා ඇති අතර, පියලි කළ පරිප්පු… Read More
Gossips ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක ගැටුමකින් 6 දෙනෙකු මියයයි ඉන්දුනිසියාවේ ජකර්තා නුවර පිහිටි බන්ධනාගාරයක ත්‍රස්තවාදින් සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ ගැටුමකින් 06 දෙනෙකු මියගොස් තිබෙනවා. අයි.එස්.ත්‍රස්තවාදීන් රඳවා සිටින බන්ධනාගාරයක මෙම ගැටුම සිදුව ඇති බවයි… Read More
Gossips වෝඩ් පෙදෙස වසා දැමේ – පුරහල අවට දැඩි රථවාහන තදබදයක් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය දියත් කර ඇති පා ගමන හේතුවෙන් මේ වනවිට කොළඹ – පුරහල අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා. අද දහවල් කැළණිය විශ්විද්‍යාලය අසලනුයි ඔවුන් මෙම පා… Read More