Gossips ජනපතිගේ ට්විටර් ගිණුමේ සටහනක් ගැන රහස් පොලීසිය පරික්ෂණ අරඹයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සිදුකළ ප්‍රකාශයකට ජනාධිපතිවරයාගේම මාධ්‍ය අංශයේ අනුදැනුමකින් තොරව ට්විටර් හරහා ප්‍රතිචාරයක් පළ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක්… Read More
Gossips ලක්ෂ 86 ක මත්ද්‍රව්‍ය සමග තරුණියක් අත්අඩංගුවට (ඡායාරූප) රුපියල් ලක්ෂ 86 කට වැඩි වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය සමග සැකකාරියක් සහ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද අලුයම 5.15 ට පමණ මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසක සංවිධානාත්මක අපරාධකරුවෙකු… Read More
Gossips 16 කණ්ඩායමේ සිව්දෙනෙකු ඉවත් විය යුතු බව නිදහස් පක්ෂ තරුණ වෘත්තියවේදීන් කියයි ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අතර සිටින ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සිව් දෙනා එම ධුර යළි ජනාධිපතිවරයාට භාර දී ඉල්ලා අස්විය යුතු බව නිදහස් පක්ෂ තරුණ වෘත්තීයවේදී සංවිධානය ප්‍රකාශ… Read More
Gossips සිංගප්පූරු ගිවිසුම හෙළි කරන්නැයි ඉල්ලීමක් සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම රටට හෙළි කරන ලෙස වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ අද ඉල්ලීමක් කළා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී එහි විධායක සභික වෛද්‍ය ධනුෂ්ක දේවප්‍රිය කියා සිටියේ මෙම… Read More
Gossips ජාතික විගණන පණත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි විශේෂ මහාධිකරණ පිහිටුවීම සදහා වූ අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වුණා. එය දෙවන වර කියවීමේදී පනතට පක්ෂව ඡන්ද 119 ක් හිමි වූ අතර, විපක්ෂව හිමි වූයේ ඡන්ද 52 ක් පමණයි…. Read More
Gossips උදය ගම්මන්පිලගෙන් හෙළිදරව්වක් 2025 දක්වා මැතිවරණ සිතියම හකුලා දැමීම සදහා ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධානත්වයෙන් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා. අද (09) පැවති ප්‍රවෘත්ති… Read More
Gossips ඇල්ලේ ගුණවංශ හිමිගෙන් රජයට චෝදනාවක් වත්මන් ආණ්ඩුව තරම් සොරකම් කළ ආණ්ඩුවක් තවත් නොමැති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා විශ්‍රාමික ආබාධිත රණවිරුවන්… Read More
Gossips පාපැදි තරගවලදී යතුරුපැදි සහය තහනම් මෙරට පාපැදි තරගවලදී තරගකරුවන්ගේ සහයට යතුරුපැදි හා වෙනත් වාහනවලින් ගමන් කිරීම තහනම් කිරීමට ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය තීරණය කර තිබෙනවා. ඒ, එම සම්මේලනයේ විධායක කමිටු රැස්වීමේදීයි. Read More
Gossips උඩවලව ජලාශයේ වාන්දොරටුවක් විවෘත වෙයි උඩවලව ජලාශයේ වාන්දොරටුවක් අද රාත්‍රී 09 ට විවෘත කරන බව මහවැලි අධිකාරිය පවසනවා. ඒ අනුව වලවේ ගඟ පරිහරණය කරන ජනතාවට ප්‍රවේසම් වන ලෙසයි මහවැලි අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. Read More
Gossips තේ, රබර් සඳහා ග්ලයිෆොසේට් දෙන්න කැබිනට් අනුමැතිය තේ සහ රබර් සදහා ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිවූ බව සමාජ සුබ සාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයාගමගේ ප්‍රකාශ කළා. අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඊට අදාළ කැබිනට්… Read More