Gossips සුපිරි පළාත් එක්දින අවසන් තරඟය කල් යයි සුපිරි පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය කල් දමා තිබෙනවා. ලබන ඉරිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී මෙම තරඟය පැවැත්වීමට නියමිතව තිබුණ ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එය… Read More
Gossips හිරුගේ නවතම රියැලිටි සම්ප්‍රාප්තිය Hiru Star හෙට හෙට (19) සිට සෑම සෙනසුරාදාවකම සහ ඉරිදාවකම රාත්‍රී 7.30 ට.. ඔබේ මනාපය සජීවීව Hiru Star වේදිකාවේ දැවැන්ත තිරය මත දර්ශන වේ.. ශ්‍රී ලාංකීය ටෙලිවිෂනය ජාත්‍යන්තර ප්‍රමිතියට ඔසවා තැබූ රියැලිටිකරණයේ ප්‍රමුඛයා… Read More
Gossips විදෙස්ගත සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙක් අත්අඩංගුවට (ඡායාරූප) පුද්ගල ඝාතන සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවෙකු T 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇල්පිටිය කොට්ඨාශ නීතිය බලගැන්විමේ ඒකකය විසිනුයි ඊයේ රාත්‍රී… Read More
Gossips ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට අනතුරු අඟවමින් සුපිරි පාපන්දු ක්‍රීඩකයින් දෙදෙනෙකුගේ හිස ගසා දමන හැටි ISIS ප්‍රසිද්ධ කරයි ISIS ත්‍රස්ත සංවිධානය විසින් ලෝව සුපිරිම පාපන්දු ක්‍රීඩකයින් දෙදෙනා වන ආර්ජන්ටිනාවේ ලියෝනල් මෙසිගේ සහ පෘතුගාලයේ ක්‍රික්ස්ටියානෝ රොනාල්ඩෝගේ හිස ගසා දමන බවට තර්ජනය කරමින් ප්‍රචාරයක් දියත් කර… Read More
Gossips උඩවලවේ වාන් දොරටුවකුත් විවෘත කරයි දිවයිනේ ප්‍රදේශ රැසකට ඉදිරි පැය කිහිපය තුළ ද තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, වයඹ පළාත්වල මෙන්ම අම්පාර,… Read More
Gossips ආගමන විගමන නිලධාරීන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් ආගමන විගමන නිලධාරීන් ඊයේ සිට ක්‍රියාත්මක කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කර තිබෙනවා. ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ විෂය භාර අමාත්‍ය එස් බී නාවින්න ලබාදුන් ලිඛිත… Read More
Gossips හෙරොයින් සමඟ 3 දෙනෙකු රත්මලානේදී අල්ලයි රත්මලාන – දුම්රිය පාර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 24යි ග්‍රෑම් 610ක් සමඟ පුද්ගලයින් තුන් දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය… Read More
Gossips මැලේසියා හිටපු අගමැතිගේ නිවසින් ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 28 ක් හමුවෙයි (ඡායාරූප) මැලේසියා හිටපු අගමැති නජීබ් රසාක්ගේ නිවසක තිබී ශ්‍රී ලංකා රුපියල් විසිඅට ලක්ෂ හැත්තෑදහසක (2,870,000)මුදලක් සොයාගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ එම නිවසේ තිබී ඉතා වටිනා අත් ඔරලෝසු ඇතුලු… Read More
Gossips සාවද්‍ය සිද්ධීන් නිර්මාණය කරමින් දුමින්ද වරදකරුවෙකු කරලා – ජනාධිපති නීතිඥවරුන් අදත් අධිකරණයට පෙන්වා දෙයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය ලබාදුන්නේ නීත්‍යනුකූල තීන්දුවක් නොවන බව අද යළිත්වරක් ජනාධිපති නීතීඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඔප්පු කළා. ඒ සම්බන්ධයෙන්… Read More
Gossips කොළඹ මීටර් සහිත රථ ගාල්වලින් දඩ අය කිරීම අත්හිටුවයි කොළඹ මහ නගර සීමාවේ මීටර් සහිත රථ ගාල්වලින්, ගෙවීම් නොකිරීමේදී දඩ මුදල් අය කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායකගෙන් ලද උපදෙස් මත මෙම තීරණය ගත් බවයි කොළඹ නාගරික කොමසාරිස්… Read More