Gossips

පුද්ගල ඝාතනයකට වරදකරුවන් වූ 3 දෙනෙකුට මරණ දඩුවම

පුද්ගල ඝාතනකට වරදකරුවන් වූ විත්තිකරුවන් 3 දෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි අද මරණ දඩුවම නියම කළා. 2001 නොවැම්බර් 5 වනදා ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින්… Read More

Gossips

ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානියා ජනපති හමුවේ

මෙරට සංචාරයක නිරත ඉන්දීය හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් බීපින් රාවට් අද (18) දහවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවුණා. ජනාධිපති නිළ නිවසේදී මෙම හමුව සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන්… Read More

Gossips

උප පොලිස් පරීක්ෂකවරුන් 595 දෙනෙකුට උසස් වීම්

උප පොලිස් පරීක්ෂකවරුන් 595 දෙනෙකු පොලිස් පරීක්ෂක තනතුරට උසස් කර තිබෙනවා. 2016 වසරේ මැයි මස 31වන දින සිට බල පැවැත්වෙන පරිදි මෙම උසස්වීම් සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන්… Read More

Gossips

විදෙස්ගත සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙක් අත්අඩංගුවට

පුද්ගල ඝාතනයකට තැත් කිරීමක් සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවෙකු T 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇල්පිටිය කොට්ඨාශ නීතිය බලගැන්විමේ ඒකකය… Read More

Gossips

මත්කුඩු ජාවාරමේ යෙදුණු 6 දෙනෙකු අත්අඩංගුවට

මත්කුඩු ජාවාරමේ යෙදුණු පුද්ගලයින් 6 දෙනෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ ග්‍රෑන්ඞ්පාස් – සේදවත්ත ප්‍රදේශයේ සිදුකළ… Read More

Gossips

අනුරුද්ධ පොල්ගම්පොළ ඇප මත මුදාහැරේ

අත්අඩංගුවට ගත් රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පොල රුපියල් ලක්ෂ 05ක ශරිරි ඇප මුදා හැරිමට කිලිනොච්චි මහේස්ත්‍රාත් ඒ.ආන්නද රාජා අද නියෝග කළා. ඒ උතුරු… Read More

Gossips

කෝපායිහි කෝවිලක් කඩා දේව ප්‍රතිමා දෙකක් පැහැර ගත් සැකකරුවෙකු අත්අඩංගුවට

කෝපායි – උරුම්බිරායි සෙවර් විද්‍යාල භූමියේ පිහිටි කෝවිල කඩා එහි තිබූ පෞරාණික දේව ප්‍රතිමා දෙකක් පැහැර ගෙන යාම සම්බන්ධයෙන් 22 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වසර 100 ක් පමණ පැරණි මෙම… Read More

Gossips

මැලේසියාවේ හිටපු අගමැතිගේ නිවහනක මුදල් හා වටිනා භාණ්ඩ රැසක්

මැලේසියානු පොලිසිය එරට හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ගේ සුඛෝපබෝගී නිවහනකින් සුඛෝපබෝගි භාණ්ඩ සහ මුදල් විශාල තොගයක් සොයා ගෙන තිබෙනවා. ඒවා ඉතා ඉහළ මිලක් සහිත අත්බෑග්වල අසුරා තිබූ බව සඳහන්. නජීබ්… Read More

Gossips

උපදේශක කාරක සභා ජුලි මාසය වනවිට

පාර්ලිමේන්තු උපදේශන කාරක සභා ලබන ජූලි මාසය වනවිට පත් කරන බව කතානායක කාර්යාලය පවසනවා. පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීමෙන් පසු කාරක සභා යළි පත් කිරීම මෙන්ම, ඉදිරි පාර්ලිමේ්න්තු කටයුතු සම්බන්ධයෙන්… Read More

Gossips

වැස්ස තවත් වැඩිවන ලකුණු

දිවයින ආසන්නයේ පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි සතියේත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම අද (18) දිනයේත් මධ්‍යම,… Read More