Gossips අවසන් වටයට පිවිසීමට කණ්ඩායම් 05ක් අතර IPL පිටියේ තියුණු සටනක් ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ අවසන් වටයට පිවිසීම සඳහා කණ්ඩායම් පහක් අතර මේ වන විට තියුණු සටනක් නිර්මාණය වී තිබෙනවා. අවසන් වටය සඳහා කණ්ඩායම් 04ක් තෝරා ගනු ලබන අතර මේ වන විටත් සන්ර්යිසස් හයිද්‍රාබාද්… Read More
Gossips ඉදිරි පැය කිහිපයේදී ප්‍රදේශ කිහිපයකට තද වැසි දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100 – 150 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ ස්වභාවික… Read More
Gossips විග්නේෂ්වරන්, මිය ගිය අය සමරා, උතුරේ ස්මාරකයක් විවෘත කරයි යුද්ධයෙන් මිය ගිය උතුරේ දෙමළ ජනතාව සිහි කර සමරු ස්මාරකයක් උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් මුලතිව් – වෙල්ලමුල්ලි වයික්කාල් මුහුදු තීරයේදී අද විවෘත කෙරුණා. කෙසේ… Read More
Gossips රට පුරා රණවිරු සැමරුම් යුද ජයග්‍රහණයේ 9 වන වසර සැමරීම සඳහා අද දිවයින පුරා රණවිරු සැමරුම් උත්සව පැවැත්වුණා. මෙරට ප්‍රථම පාසල් රණවිරු කෞතුකාගාරය අද මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේදී විවෘත කෙරුණු අතර, එහිදී දිවි පිදූ රණවිරුවන්… Read More
Gossips ඇමති රාජිතට එරෙහිව, පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් උතුර පළාත තුළ අද දිනයේ ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ යුතු බව ප්‍රකාශ කළ පළාත් අමාත්‍ය කන්දයියා සර්වේෂ්වරන්ට සහ එය රජයට ගැටළුවක් නොවන බව ප්‍රකාශ කළ අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව නීතිඥ ප්‍රේම්නාත්… Read More
Gossips වතුකරයේ ජනතාවට නිවාස ඉදිකිරීම ආරම්භ කර ඇති බව අගමැති කියයි වතුකරයේ ජනතාවට ඉඩම් ලබාදීම සහ නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘති මේ වන විටත් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. කොළඹ – බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද ආරම්භ… Read More
Gossips නව නිලධාරීන් ගැන ඇමති දුමින්ද කියයි පසුගිය මැතිවරණයේදී පොදුජන පෙරමුණේ ජයග්‍රහණ සඳහා කටයුතු කළ පිරිසක් නිදහස් පක්ෂ වත්මන් නිලධාරී මණ්ඩලයේ සිටින බැවින් වෙනත් තාවකාලිව නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමට සිදුවන බව එම පක්ෂ මහලේකම්,… Read More
Gossips 16 දෙනා, හිටපු ජනපති හමුවීමට සැරසේ ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම ලබන 20 වන දා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිත බව හිටපු රාජ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ කළා. ඔහු මේ… Read More
Gossips ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය, මෝදිගේ නියෝජිතයාට පැය 24ක් කල් දෙයි බහුතරය පෙන්වා විශ්වාසය තහවුරු කරන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද කර්ණාටක මහඇමති බී.එස්.යෙදුයුරප්පා නියෝග කළා. ඒ, නරේන්ද්‍ර සිං මෝදිගේ භාරතීය ජනතා පක්ෂ නියෝජිතයා මහඇමති ධුරයේ දිවුරුම් දී පැය… Read More
Gossips අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලටත් මිල සූත්‍රයක් ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ද ඉදිරියේදී මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ප්‍රකාශ කළා. ඒ, කොළඹ අද පැවති උත්සවයකින් අනතුරුව… Read More