Gossips කැණීම්වලට නව නීති විවිධ සංවර්ධන කටයුතු හෝ ඛනිජ නිස්සාරණ කටයුතු සඳහා බලපත්‍ර ලබා ගැනීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිර්දේශ ලබා ගැනීම අනිවාර්ය කර තිබෙනවා. ඊට අදාළ නියෝගය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා… Read More
Gossips පොහොරත් අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන ලකුණු රජය මගින් සහනාධාර යටතේ ලබාදෙන පොහොර අත්‍යවශ්‍ය භාණ්ඩයක් බවට පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ පිළිබදව ලබන 21 වන දා දැනුම් දෙන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළේ. මේ අතර,… Read More
Gossips දිල්ලි, චෙන්නායි පරදයි චෙන්නායි සුපර් කිංග්ස් පිළට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව තවදුරටත් පමා කරමින් දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම ඊයේ ඔවුන්ට එරෙහිව ලකුණු 34ක ජයක් වාර්තා… Read More
Gossips අදත් නිරිතදිග අහස අඳුරු වෙයි – තවදුරටත් තද වැසි අද දිනයේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක සඳහන් කළේ අද දිවයිනේ නිරිතදිග අහස වලාකුලෙන් බරව, අඳුරු ස්වභාවයක්… Read More
Gossips සිංගප්පූරු ගිවිසුම සහ ආර්ථිකය ගැන, ඒකාබද්ධ විපක්ෂය විවාදයක් ඉල්ලයි සිංගප්පූරු ගිවිසුම සහ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් වනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සඳහන් කළේ එළඹෙන පාර්ලිමේන්තු සතියේදී… Read More
Gossips ජාතික රණවිරු සැමරුම් උත්සවය, අද ජනපතිගේ ප්‍රධානත්වයෙන් ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 4ට පාර්ලිමේන්තු ක්‍රීඩාංගනයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වෙනවා. මේ අතර, ජාතික රණවිරු… Read More
Gossips මහ දවාලේ සිදුකළ රන් මුදු කොල්ලය CCTV කැමරාවේ සටහන් වෙයි නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි ස්වර්ණාභරණ අලෙවිසැලකින් රන් මුදුවක් සොරාගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. එම සොරකම සිදුකරන ආකාරය වෙළඳසැලේ සවිකර ඇති CCTV කැමරාවල… Read More
Gossips පුත්තලමේදී බස්වලින් කප්පම් ගන්නා හැටි CIA ඇසට හසුවෙයි දුර ගමන් සේවා බස් රථ පුත්තලම නගරය පසුකර යාමේදී රුපියල් 100 ක මුදලක් අයකිරීමට පුත්තලම නගර සභාවේ සභාපති කේගඒග බායිස් ක්‍රියා කිරීමත් සමග බස් සේවකයන් මෙන්ම ජනතාව ද දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටිනවා…. Read More
Gossips විදුලි සංදේශ හා තොරතුරු සමාජ දිනය වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් (ඡායාරූප) ජාත්‍යන්තර විදුලි සංදේශ හා තොරතුරු සමාජ දිනය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ඊයේ (17) සමරණු ලැබුවා. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් මෙවර එය සමරනු ලැබුවේ… Read More
Gossips කොස්ගොඩ සුජීගේ සමීපතමයෙකු අත්අඩංගුවට (ඡායාරූප) පුද්ගල ඝාතන සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවෙකු T 56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග ඌරගස්මංහන්දිය ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇල්පිටිය කොට්ඨාශ නීතිය බලගැන්විමේ ඒකකය විසිනුයි ඊයේ රාත්‍රී… Read More