Gossips සැමියාට පෙර ඉස්සරවූ බිරිඳ, සැමියාගේ ජීවිතය උදුරා ගනී (ඡායාරූප) බිරිඳ විසින් සිය සැමියාට ඇසිඩ් ගසා ඔහුගේ ගෙල පිහියෙන් කොටා ඝාතනය කළ පුවතක් අරණායක ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඊයේ (18) පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇති අතර පොලිසිය පවසන්නේ කාලයක සිට පැවති පවුල් ආරවුලක්… Read More
Gossips කලිසම් සාක්කුවෙන් මතුවූ කෝටි ගණනක් වටින දේ කලිසම් සාක්කුවෙන් මතුවූ කෝටි ගණනක් වටින දේ දෙකෝටි හැට ලක්ෂයක රන් බිස්කට් තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට රන් බිස්කට් 40ක් සමඟ කටුනායක ගුවන් තොටුපළේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
Gossips ගාසා තීරයට, යුද අපරාධ පරීක්ෂණ කණ්ඩායමක් ඊශ්‍රායල හමුදා වෙඩි පහරින් පලස්තීනුවන් 60 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් දහස් ගණනක් තුවාල ලැබීමේ සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා යුද අපරාධ පරීක්ෂණ කණ්ඩායමක් ගාසා තීරයට යැවීමට ජගත් මානව හිමිකම්… Read More
Gossips ඇමරිකාවේ පාසලක වෙඩි තැබීමකින් දස දෙනෙකු මරුට – 17 හැවිරිදි වෙඩික්කරුත් අත්අඩංගුවට ඇමරිකාවේ ටෙක්සාස් නුවර සැන්ටා – ෆේ උසස් පාසලේ සිසුන් ඇතුළු දස දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් තවත් දස දෙනෙකුට තුවාල සිදුකරමින් වෙඩි තැබූ 17 හැවිරිදි සිසුවා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාසලේ කලා පන්තියට… Read More
Gossips සිවිල් ආරක්ෂකයෙකුගේ ගිනි අවිය පත්තු වී පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට හොරොව්පතාන – වාගොල්ලාකඩ පොලිස් මුරපළකදී සිවිල් ආරක්ෂක බලකා භටයෙකුගේ ගිනි අවිය ක්‍රියාත්මක වී පොලිස් කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ… Read More
Gossips නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතික යුවලක් කටුනායකදී අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය දුම්වැටි තොගයක් සමඟ චීන ජාතික තරුණියක සහ තරුණයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. චීනයේ බීජිං සිට අද අලූයම 5.50ට මොවුන් මෙරටට… Read More
Gossips රාවණා ඇල්ල රළුවෙයි සංචාරකයින්ට අනතුරු ඇඟවීම් (ඡායාරූප) ඌව පලාතේ ප්‍රදේශ රැසකට ඊයේ (18) පස්වරුවේ සිට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් රාවණාඇල්ල,දියලුම ඇල්ල සහ දුන්හිඳ ඇල්ල යන දිය ඇලිවල සැඩපහර වැඩි වී තිබෙනවා. ඒ හේතුවෙන් රාවණාඇල්ල සහ දුන්හිඳ දියඇල්ල… Read More
Gossips ගුවන් යානයක් කඩාවැටීමෙන් 100කට අධික පිරිසක් මරුට කියුබාවේ හවානා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේදී ගුවන් යානයක් කඩාවැටීමෙන් මගීන් 100 කට අධික පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ Boeing 737 වර්ගයේ ගුවන් යානයක්… Read More
Gossips හිරුගේ නවතම රියැලිටි සම්ප්‍රාප්තිය Hiru Star අද අද (19) සිට සෑම සෙනසුරාදාවකම සහ ඉරිදාවකම රාත්‍රී 7.30 ට.. ඔබේ මනාපය සජීවීව Hiru Star වේදිකාවේ දැවැන්ත තිරය මත දර්ශන වේ.. ශ්‍රී ලාංකීය ටෙලිවිෂනය ජාත්‍යන්තර ප්‍රමිතියට ඔසවා තැබූ රියැලිටිකරණයේ ප්‍රමුඛයා… Read More
Gossips ගමින් ගමට හිරු සඳුදා රදුන්වැවට රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ තවත් අදියරක් මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More