Gossips කියුබාවේදී කඩාවැටුණු ගුවන් යානයේ කළු පෙට්ටිය සොයාගනී කියුබාවේ හවානා අගනුවර හෝසේ – මාටි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසළ දී අනතුරට ලක්වූ ගුවන් යානයේ කළු පෙට්ටිය සොයාගෙන තිබෙනවා. සිද්ධියෙන් මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුලූ 110 දෙනෙකු මියගිය අතර, අනතුරෙන් පසු,… Read More
Gossips කොල්කටා සහ රාජස්ථාන් කණ්ඩායම්වලට ජය ඉන්දීය ප්‍රිමියර්ලීග් තරගාවලියේ ඊයේ පැවති තරගවලින් ජයග්‍රහණ ලබාගැනීමට රාජස්ථාන් රෝයල්ස් සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම් සමත්වුණා. රාජස්ථාන් රෝයල්ස් සහ රෝයල්ස් චැලෙන්ජර් බැංගලෝර් කණ්ඩායම්… Read More
Gossips අධ්‍යාපන අනධ්‍යයන සේවකයින්ගෙන් අනතුරු ඇඟවීමක් පළාත් සභා පාසල් සේවකයින්ගේ තනතුරු විෂමතා ගැටලූවට දින 21 ක් තුළ විසදුමක් ලබා නොදුනහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවට අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය අනතුරු අගවනවා. එහි ලේකම් අජිත් කේ.තිලකරත්න… Read More
Gossips හෙරොයින් සමඟ සැකකරුවෙකු හික්කඩුවේදී අත්අඩංගුවට ගාල්ල – මාපලගම මාර්ගයේ හික්කඩුව – ගනේගොඩ පාලම අසළදී හෙරොයින් සමඟ සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 101 ක් මිලිග්‍රෑම්… Read More
Gossips සොරකම් රැසකට සම්බන්ධ තරුණයෙකු අගුලානේදී අත්අඩංගුවට ගෙවල් බිඳුම් සහ දේපළ සොරකම් කිරීම් ඇතුලූ අපරධ ගණනාවකට සම්බන්ධ තරුණයෙකු අගුලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ අත්අඩංගුවට ගත් මෙම සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ… Read More
Gossips ඉරාන මිසයිල වැඩසටහන පාලනය කිරීමට නව සාකච්ඡාවක් ඉරානයේ මිසයිල වැඩසටහන පාලනය කිරීමේ අරමුණින් සාකච්ඡා ආරම්භ කිරීමට යුරෝපය, චීනය සහ රුසියාව සූදානම් වනවා. ඒ්, 2015 වසරේදී ඉරානයේ මිසයිල වැඩසටහන සම්බන්ධයෙන් අත්සන් කළ ගිවිසුමෙන් ඇමරිකාව ඉවත්වීමෙන්… Read More
Gossips ශ්‍රී ලංකාවේ පළමු සජීවී ගායන රියැලිටි අත්දැකීම හිරු STAR පළමු දිනය අති සාර්ථකව නිමාවෙයි (ඡායාරූප) ප්‍රථම වරට ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රයේ දහස් සංඛ්‍යාත තරගකරුවන්, ටෙලිවිෂන් ප්‍රේක්ෂක මනාපය මත එසැණින් ඔසවා තබන සජීවී ටෙලිවිෂන් කරණයේ ප්‍රමුඛයා සහ ශ්‍රී ලාංකීය ටෙලිවිෂනය ජාත්‍යන්තර ප්‍රමිතියට… Read More
Gossips අකුණුසැර වැදීමෙන් දෙදෙනෙක් මරුට පවතින දැඩි වර්ෂාපතනයත් සමග අකුණුසැර වැදීමකින් තරුණයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඊයේ සවස 5 ට පමණ වැලිකන්ද එෆ් 5 ඇල ප්‍රදේශයේ වෙල් යායක සිටි දෙදෙනෙකු මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ…. Read More
Gossips ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත තද වැසි පවතින ගිගුරුම් සහිත වැසි තත්වය ඉදිරි පැය කිහිපය තුල තවදුරටත් වර්ධනය වනු ඇතැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල සහ… Read More
Gossips බස් සංගමයක් යළි වර්ජනයකට සැරසේ රජය පොරොන්දු වූ පරිදි සියයට 12 යි දශම 5 කින් බස් ගාස්තු ඉහළ දැමීමට කටයුතු නොකළහොත් ලබන බදාදා මධ්‍යම රාත්‍රියේ සිට වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය… Read More