Gossips රණවිරුවා සහ ත්‍රස්තවාදියා අතර වෙනස හදුනා නොගත් අය ගැන ජනපති හෙළි කරයි රණවිරුවාගේ සහ ත්‍රස්තවාදියාගේ වෙනස හදුනා ගැනීමට ආණ්ඩුවේ ඇතමුන්ට මෙන්ම විපක්ෂයේ සහ රාජ්‍ය නොවන සංවිධානවල ඇතමුන්ට ද නොහැකිවී ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඒ බත්තරමුල්ල – පාර්ලිමේන්තු… Read More
Gossips හැරී කුමරු – මේගන් කුමරිය සමග යුග දිවියට චාල්ස් – ඩයනා යුවළගේ දෙටු පුත් හැරී කුමරු සහ ඇමරිකානු නිළි මේගන් මාකල් අතර රාජකීය මංගල්‍යය ලන්ඩනයේ වින්ඞ්සර් මාළිගයේ ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේ දී අද සිදුකෙරුණා. එය නැරඹීමට ලක්ෂයකට අධික පිරිසක්… Read More
Gossips හිටපු ජනපති රජයෙන් ප්‍රකාශයක් අපේක්ෂාවෙන් මරණ බයෙන් තොරව ජීවත් වීමට නිදහස ලබාදුන් රණවිරුවන් ගෞරවයෙන් සහ අභිමානයෙන් යුතුව සිහිපත් කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරනවා. ඒ රණවිරු සැමරුම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින්…. Read More
Gossips වෙබ් අඩවි කිහිපයකට ඊලාම් කණ්ඩායමකින් සයිබර් ප්‍රහාරයක් සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවිය මෙන්ම මෙරට තවත් වෙබ් අඩවි කිහිපයකට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ දෙමළ ඊලාම් සයිබර් බලකාය නමින් හැඳින්වෙන… Read More
Gossips ඇමති රාජිතගේ ප්‍රකාශයට විරෝධතා සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගිය දා කළ ප්‍රකාශයට විරෝධය පල කරමින් ප්‍රදේශ කිහිපයක උද්ඝෝෂණ පැවැත්වුණා. මේ අතර රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ ප්‍රකාශය පිළිබඳව අදත් බෝහෝ… Read More
Gossips නිරිත දිග මෝසමෙන් ලබන සතියේ තවත් වැසි බෙංගාල බොක්ක ආශ්‍රිතව පවතින කැළඹිලි සහගත බව හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, සහ ඌව පළාත් වල ඇතැම් ස්ථාන වලට මිලි මිටර් 100 වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා… Read More
Gossips ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සජීවි ගායනා සහ සජීවි මනාපය රැගත් හිරු ස්ටාර් ඇරඹෙයි ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවි ගායනා රියැලිටි වැඩසටහන, හිරු ස්ටාර් ශ්‍රී ලාංකීය රූපවාහිනි ඉතිහාසයේ නව සටහනක් තබමින් අද (19) ආරම්භ වුනා. හිරු ස්ටාර් වැඩසටහනේදී ප්‍රේක්ෂකයින්ට තමාගේ අභිමතය පරිදි සජීවිව… Read More
Gossips නිතරග ජයක් හිමිවනු ඇතැයි ක්‍රිකට් සභාපති කියයි ලබන 31 වනදා පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිළවරණයේදී තමන් ඇතුළු කණ්ඩායමට නිතරග ජයක් හිමිවනු ඇති බවට විශ්වාසය පළ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පවසනවා. අද ශ්‍රී ලංකා ක්‍රිකට්… Read More
Gossips බස්වලින් කප්පම් ගැනීමේ තවත් තොරතුරු හෙළිවෙයි හිරු සී.අයි.ඒ. හරහා ඊයේ අප හෙළි කළේ පුත්තලම නගරය හරහා ගමනාන්ත වැටි ඇති දුර ගමන් සේවා බස් රථ නගරය පසුකර යාමේදී පුත්තලම නගර සභාවේ සේවකයින් යැයි කියාගන්නා පිරිසක් විසින් රුපියල් 100 ක නැවතීමේ ගාස්තුවක්… Read More
Gossips දකුණේ පැතිර යන උණ රෝගයෙන් 13 ක් මරුට දකුණු පළාතේ මේ දිනවල පැතිරයන වෛරස් උණ රෝගයෙන් දරුවන් 11 දෙනෙකු ඇතුළු 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සෞඛ්‍ය අංශ පවසන්නේ ඉන්ෆ්ලුවෙන්සා වෛරස් තත්ත්වයත් සමඟ ඇඩිනෝ වෛරසය හා බැක්ටීරියාවක් ආසාදනය… Read More