Gossips මධ්‍යම කඳුකරයට අධික මීදුමක් පවතින වැසි සහිත කළගුණ තත්ත්වය සමග මධ්‍යම කදුකරයට පවතින අධික මීදුම් තත්ත්වය නිසා බොහෝ මාර්ගවල රථවාහන ගමනා ගමනයට බාධා එල්ලවී තිබෙනවා. මෙම තත්ත්වය සැළකිල්ලට ගෙන දැඩි අවධානයෙන් රිය පදවන ලෙසටයි… Read More
Gossips චීනය පළමුවරට දකුණු චීන මුහුදේ ප්‍රහාරක ගුවන් යානා කිහිපයක් ස්ථාන ගත කරයි චීනය විසින් පළමු වතාවට දකුනු චීන මුහුදේ දූපත්වල ප්‍රහාරක ගුවන් යානා කිහිපයක් ස්ථාන ගත කර තිබෙනවා. ඇමරිකාව ඊට ක්‍ෂණික ප්‍රතිචාර දක්වා ඇති අතර, ඔවුන් පවසා ඇත්තේ මෙය කලාපීය ආරක්ෂාවට තර්ජනයක් බවයි…. Read More
Gossips නිරිතදිග මෝසම සක්‍රියවීම සහ අඩු පීඩන කලාපය නිසා තවදුරටත් තද වැසි පැවතිය හැකියි නිරිතදිග මෝසම සක්‍රියවීමත් සමඟ බෙංගාල බොක්ක අවට පවතින අඩු පීඩන කලාපයේ බලපෑම මත අයහපත් කාලගුණයෙන් සිදුවන බලපෑම තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි පැය 24 තුළත්… Read More
Gossips අකුණුසැර වැදීමෙන් දෙදෙනෙක් මරුට (ඡායාරූප) පවතින දැඩි වර්ෂාපතනයත් සමග අකුණුසැර වැදීමකින් තරුණයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඊයේ සවස 5 ට පමණ වැලිකන්ද එෆ් 5 ඇල ප්‍රදේශයේ වෙල් යායක සිටි දෙදෙනෙකු මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ…. Read More
Gossips 16 කණ්ඩායමේ මහින්ද හමුව කල් දැමේ ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුව ලබන 23 වනදා දක්වා කල් දමා තිබෙනවා. එම කණ්ඩායමේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අත්‍යාවශ්‍ය කටයුතු සදහා… Read More
Gossips ධීවරයින්ගෙන් අනතුරු ඇඟවීමක් ලබන අගහරුවාදා වනවිට භූමිතෙල් සහනාධාරය නිසි ලෙස ලබා නොදුනහොත් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව පිටිපන ධීවර එකමුතුව පවසනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි සභාපති ඞී. ලැනී ෆ්‍රැන්සිස් කියා… Read More
Gossips වගකීමෙන් කටයුතු කරන්නැයි විග්නේෂ්වරන්ට සංස්කෘතික ඇමතිගෙන් උපදෙස් වගකීම් විරහිත උතුරේ මහඇමතිවරයාගේ ක්‍රියා කලාපය, ජාතීන් අතර සමඟිය නැති කිරීමට හේතුවන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ… Read More
Gossips නොරොච්චෝලේ බලන්න රංගේ බණ්ඩාර යයි නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරයෙන් සිදුවන පරිසර හානිය පිළිබදව සොයා බැලීම සදහා රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ඊයේ එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා. ඊට පරිසරවේදීන් පිරිසක් ද එක්ව සිටි අතර, එහිදී… Read More
Gossips ඕනෑම මැතිවරණයකට සූදානම් බව හිටපු ජනපති කියයි ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණදීමට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. විජේරාම මාවතේ පිහිටි ඔහුගේ නිල නිවස ඉදිරිපිට ඊයේ පැවති රණවිරු සැමරුම් උත්සවයකට එක්වීමෙන් අනතුරුව… Read More
Gossips සන්ධානයේ තනතුරු වෙනසක් සිදු නොවන බව මහ ලේකම් කියයි ඉදිරියේදී පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී නිදහස් පක්ෂයේ තනතුරු පමණක් වෙනස් වන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. මහනුවරදී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ… Read More