Gossips ආවා කල්ලි සාමාජිකයන් හතරක් යාපනයේදී එස්.ටී.එෆ්. අත්අඩංගුවට යාපනය – කොඩිකාමම් ප්‍රදේශයේදී ආවා කල්ලියේ සාමාජිකයින් හතරදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් මාර්ග බාධක යොදාගනිමින් ඊයේ සිදුකළ වැටලීමකදියි. සැකකරුවන් පැමිණි… Read More
Gossips පුත්තලම – තබ්බෝව ගොවි ජනපදයට වන අලි තර්ජන පුත්තලම – තබ්බෝව ගොවි ජනපදයේ බුද්ධිදසුන් ගම ඇතුලූ ගම්මාන රැසකට වන අලි තර්ජන එල්ලවී තිබෙනවා. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මේ වනවිටත් තමන්ගේ වගා බිම් රැසකට හානි සිදුව ඇති බවයි. තේවනුවර, පාවට්ටා… Read More
Gossips දකුණේ වෛරස් උණ ගැන සෙවීමට විශේෂඥ කණ්ඩායමක් දකුණු පළාතේ මේ දිනවල පැතිර යන වෛරස් උණ රෝගය පිළිබඳව සොයාබැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ විද්‍යාඥයින් කණ්ඩායමක් හෙට දිනයේ එම ප්‍රදේශවල ස්ථානීය පරීක්ෂණයක් සඳහා පිටත්ව… Read More
Gossips සංහිඳියාව මුවාවෙන් ජාතිවාදය පැතිරවීමට ඉඩදිය යුතු නැහැ – හිටපු ආරක්ෂක ලේකම් සංහිඳියාව මුවාවෙන් ජාතිවාදය පැතිරවීමට ඉඩ නොදිය යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හෝකන්දර – දක්ෂිණාරාම විහාරස්ථානයේ ඊයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින්. Read More
Gossips වෙනිසියුලාවේ ජනාධිපතිවරණය අද වෙනිසියුලාවේ ජනාධිපතිවරණය අද පැවැත්වෙනවා. මේ වසරේ දෙසැම්බර් මාසයේදී මෙම ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණද එරට පවතින දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් අතුරු මැතිවරණයක් ලෙස මාස කිහිපයකට… Read More
Gossips එළවළු මිල යළි ඉහළට වෙළඳපොලේ එළවළු මිල ගණන් යළිත් ඉහළ ගොස් තිබෙනවා. දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයේ කළමණාකරණ භාරය සඳහන් කළේ මධ්‍යම කඳුකරයට ඇද හැලෙන වර්ෂාපතනයත් සමඟ එළවළු මිල ගණන් සියයට 40 කින් පමණ මෙලෙස ඉහළ ගොස් ඇති… Read More
Gossips ශ්‍රී ලංකා – කොදෙව් තරගාවලියේ වෙනසක් සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ලබන මාසයේ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලියේ වෙනස්කමක් සිදුකිරීම සම්බන්ධයෙන් එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා…. Read More
Gossips නිරිතදිග මෝසම දිවයින හරහා ස්ථාපිත වෙයි නිරිතදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින අධික වැසි තත්ත්වය සහ අහස වළාකුලින් බරවූ ස්වභාවය හෙට… Read More
Gossips නීතිවිරෝධී දුම්වැටි තොගයක් අලෙවි කළ සැකකරුවෙකු අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කළ දුම්වැටි වර්ගයක් අලෙවි කළ සැකකරුවෙකු හැටන් කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය සිදුකළ ඊයේ රාත්‍රියේදී සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීතිවිරෝධීව ආනයනය කළ මෙම… Read More
Gossips ගාලු මුවදොර මුහුදට පැන පුද්ගලයෙකු දිවි හානිකර ගනී ගාලු මුවදොර මුහුදට පැන පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා. ඊයේ සවස මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ පන්නිපිටිය රුක්මලේ ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පුද්ගලයෙක්. ඔහුගේ මෘත ශරීරය ජාතික රෝහලේ… Read More