Gossips

දිස්ත්‍රික්ක 08කට නාය යාම් අවදානමක් – ප්‍රදේශ කිහිපයක විදුලියත් බිඳ වැටේ

පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 08ක් සඳහා නාය යාමේ අවධානමක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කළුතර, කෑගල්ල, රත්නපුර, නුවරඑළිය, බදුල්ල, ගාල්ල, කුරුණෑගල සහ කොළඹ යන දිස්ත්‍රික්කවලට එම නාය යාමේ අවදානම්… Read More

Gossips

තංගල්ල – රන්න ඇඟලුම් කර්මාන්තශාලවක ගින්නක්

තංගල්ල, රන්න ඇඟලුම් කර්මාන්තශාලාවක අද (20) පස්වරුවේ හදිසි ගින්නක් ඇති වුණා. ගින්න මැඩ පැවත්විම සදහා තංගල්ල ගිනි නිිවීම් ඒකකයේ ගිනිනිවීමේ රථ දෙකක් පිටත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. Read More

Gossips

කළු, ගිං සහ අත්තනගලුඔයේ ජල මට්ටම් ඉහළට

පවතින අධික වැසිත් සමඟ කළු සහ ගිං ගඟේ ජල මට්ටම් ඉහළ ගොස් තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේ කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් පිටාර මට්ටමක පවතින බැවින් මදුරාවල, හොරණ, බුලත්සිංහල, ඉංගිරිය… Read More

Gossips

දකුණු පළාත් අධ්‍යාපන බලධාරීන්ගෙන් දෙමව්පියන් වෙත ඉල්ලීමක්

දකුණු පළාතේ මේ දිනවල පැතිර යන වෛරස් උණ රෝගය හේතුවෙන් පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය දෙමව්පියන් වෙත විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා. උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව පවතින්නේ නම්, දරුවන් පාසල් එවීමෙන්… Read More

Gossips

වේගය සීමා කරන්නැයි අධිවේගයේ රියදුරන්ට උපදෙස්

අධිවේගී මාර්ග භාවිත කිරීමේදී පැයට කිලෝමීටර 60 ක උපරිම වේග සීමාවක් තුළ ධාවනය කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ අනතුරු අවම කරගැනීම… Read More

Gossips

ඇමරිකාව සමඟ වෙළඳ යුද්ධයකට ඉඩක් නැහැ -චීන උප අගමැති කියයි

චීනය සහ ඇමරිකාව අතර වෙළඳ යුද්ධයක් ඇති වීමට ඉඩ නොතබන බව චීන උප අගමැති ලියු-හි පවසනවා. ඔහු මේ බව පවසා ඇත්තේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නියෝජිතයන් සමඟ වොෂින්ටන් නුවර දී පැවති සාකච්ඡාවකින් අනතුරුවයි…. Read More

Gossips

ආපදා ප්‍රදේශවලට සහයවීමට යුද හමුදාව සූදානම්

අධික වර්ෂාවත් සමඟ ආපදා ඇති වන ප්‍රදේශවලට සහයවීම සඳහා යුද හමුදාව සූදානම් බව හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු ප්‍රකාශ කළා. අධික වැසි පවතින ප්‍රදේශ සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ… Read More

Gossips

කාන්තාවන් දෙදෙනෙකු යොදාගෙන කරන්න ගිය හොර වැඩේ කොටුකළ පොලිස් මෙහෙයුම

කාන්තාවන් දෙදෙනෙකු යොදාගෙන කරන්න ගිය හොර වැඩේ කොටුකළ පොලිස් මෙහෙයුම නීති විරෝධී ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන එන ලද රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අද (20) කටුනායක… Read More

Gossips

සිය නිවස පරීක්ෂා කිරීම ගැන මැලේසියානු හිටපු අගමැතිගේ අප්‍රසාදය

සිය නිවස පොලීසිය විසින් පරීක්ෂාවට ලක් කිරිම සම්බන්ධයෙන් මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක් අප්‍රසාදය පළ කර තිබෙනවා. ඔහු පවසා ඇත්තේ පොලිස් පරීක්ෂාවේදී තම නිවසේ තිබූ මුදල් සහ වටිනා භාණ්ඩ… Read More

Gossips

ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම ගැන තීන්දුවකට සූදානම් – සන්ධාන මහ ලේකම් කියයි

ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම පිළිබඳ ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් රට වෙනුවෙන් තීරණයක් ගැනීමට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ… Read More