Gossips ආපදා තත්වයකදී සහන සලසන්න නාවික හමුදා කණ්ඩායම් 17ක් සීරුවෙන් ආපදා තත්වයකදී සහන සැලසීම සඳහා රත්නපුර, ඇලපාත, කිරිඇල්ල, අයගම, කළුතර සහ ගාල්ල යන ප්‍රදේශවලට නාවික හමුදා කණ්ඩායම් 17ක් යෙදවීමට කටයුතු සුදානම් කර ඇති බව නාවික හමුදාව පවසනවා. Read More
Gossips අකුණු සැර වැදීමෙන් මෙහෙණින් වහන්සේ නමක් අපවත් වෙයි හොරණ, හෑගලවත්ත භාවනා මධ්‍යස්ථානයකට අකුණු සැර වැදීමෙන් මෙහෙණින් වහන්සේ නමක් අපවත් වී තිබෙනවා. අකුණු සැර වැදීමෙන් අපවත් වී ඇත්තේ 62 හැවිරිදි වියේ පසුවූ මෙහෙණින් වහන්සේ නමක් බවයි පොලිසිය පවසන්නේ…. Read More
Gossips රටට ඇති අවදානමක් ගැන, හිටපු ජනපතිගෙන් පැහැදිලි කිරීමක් සංහිඳියාවේ නාමයෙන් රට තුළ දරුණු තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ ලංකා ජාතික සංඝ සභාව සහ ජාතික සංවිධාන සම්මේලන එක්ව හෝකන්දර… Read More
Gossips ඇමති රාජිතගේ ප්‍රකාශයට අදත් විරෝධතා එල්.ටී.ටී.ඊ. නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් මියගිය දා, උතුර පළාතේ ශෝක දිනයක් ලෙස නම් කිරීම රජයට ගැටළුවක් නොවන බවට සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න සිදුකළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් අදත්,… Read More
Gossips අයහපත් කාලගුණයෙන් මරණ 4ක් – ඉදිරි දින කිහිපයේදීත් ගිඟුරුම් සහිත වැසි නිරිතදිග මෝසම් තත්ත්වය තවදුරටත් දිවයින හරහා ස්ථාපිත වෙමින් පවතින බැවින් ඉදිරි දින කිහිපයේදීත් ගිඟුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, බස්නාහිර,… Read More
Gossips රාජපක්ෂවරුන්ගේ ආණ්ඩු විවේචනයේ වුවමනාව ඇමති මංගල හෙළි කරයි ආර්ථික හා සමාජීය වශයෙන් රට පහළට ඇද දැමූ රාජපක්ෂවරුන් වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙල විවේචනයට ලක් කරන්නේ යළිත් රටේ බලය ඩැහැ ගැනීමේ අරමුණින් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ඔහු මේ… Read More
Gossips ජනපති කැළණි විහාරයේදී රණ විරු පිංකමකට එක්වෙයි රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරමින් විශේෂ පහන් පූජාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කැළණිය රජමහා විහාරස්ථානයේදී ඊයේ (19) රාත්‍රියේ පැවැත්වුණා. වසර 30ක යුදමය වාතාවරණය… Read More
Gossips ජනපති, අගමැති එක්ව කටයුතු කළ යුතු බව දිගම්බරන් කියයි ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ආණ්ඩුවේ ඉදිරි වසර එකහමාර තුල එක්ව ගමනක් නොගියහොත් ඔවුන් දෙදෙනාට මෙන්ම ආණ්්ඩු පක්ෂය නියෝජනය කරන සියළුම මැති ඇමතිවරුන්ට ගැටළු රැසකට මුහුණදීමට සිදුවන බව අමාත්‍ය… Read More
Gossips සහල් මිල මාෆියාවක් පසුගිය වසරවල පැවති නියඟය නිසා ඉහළ ගිය සහල් මිල මෙතෙක් සාමාන්‍ය තත්ත්වයට පත්ව නොමැති බව සමස්ත ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා. එහි ලේකම් මුදිත පෙරේරා ප්‍රකාශ කළේ මේ වන විට රට තුළ සහල් හිඟයක්… Read More
Gossips ලක්ෂ විස්සක දුම්වැටි ගුවන් තටුපොළේදී අල්ලයි (ඡායාරූප) නීති විරෝධී ලෙස ඩුබායි සිට මෙරටට රැගෙන එන ලද රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා විදේශීය දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අද (20) කටුනායක ගුවන්තොටුපළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනුණු… Read More