Gossips උතුරු පළාත් ධජය භාවිත කිරීමට කිසිවෙකුගෙන්වත් අවසර ගත යුතු නෑ – සිවාජිලිංගම් පළාතේ ජනතාව නියෝජනය කරන උතුරු පළාත් ධජය භාවිත කිරීමට කිසිවෙකුගෙන්වත් අවසර ගත යුතු නැති බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා පවසනවා. යාපනය ප්‍රදේශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී… Read More
Gossips රත්නපුර ප්‍රදේශ කිහිපයක විදුලිබලය විසන්ධි කරයි පවතින ආපදා තත්වය හේතුවෙන් ඇහැලියගොඩ, කුරුවිට, කිරිඇල්ල සහ ඇලපාත ප්‍රදේශවල විදුලිබලය විසන්දි කර ඇති බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළා. Read More
Gossips ඇමති රාජිත ගැන සාකච්ඡා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වන බවට සිදුකරන ප්‍රකාශ නිවැරදි නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
Gossips කැළණි ගඟේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළට – ආරක්‍ෂිත ස්ථාන කරා යොමුවන ලෙසට නිවේදනයක් කැළණි ගඟ දෙපස ඉතා ආසන්නයේ සිටින ජනතාව හැකි ඉක්මණින් ආරක්‍ෂිත ස්ථාන කරා යොමුවන ලෙසට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කර සිටිනවා. ඒ කැළණි ගඟේ ජල මට්ටම මහා ගංවතුර තත්වයක් දක්වා වර්ධනය වෙමින්… Read More
Gossips ජීවන වියදම සම්බන්ධයෙන් ඉදිරි දෙසතිය තුළ විසඳුම් ජීවන වියදම සම්බන්ධයෙන් ඇතිිවී තිබෙන ගැටළුකාරී තත්ත්වයට ඉදිරි දෙසතිය තුළ විසඳුම් ලබාදෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ… Read More
Gossips බෞද්ධ සිද්ධස්ථාන රැක ගැනීමට රජය කැප වී සිටිනවා – අගමැති බෞද්ධ සිද්ධස්ථාන රැක ගැනීමට රජය කැප වී සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අරලියගහ මන්දිරයේ අද පස්වරුවේ පැවැති වැඩසටහනකට එක් වෙමින්. කොළඹ… Read More
Gossips පසුගිය රජයේ සංවර්ධනය අද කනපිට හැරවිලා – හිටපු ජනපති පසුගිය රජය සමයේ පැවැති සංවර්ධනය අද වනවිට කනපිට හැරවී ඇති බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ පානදුර නගර ශාලාවේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්. Read More
Gossips ඉදිරියේදී ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු ආකාරය හිටපු ආරක්ෂක ලේකම් කියයි දක්ෂ මෙන්ම කැපවීමක් සහිත දේශපාලනඥයින්ගේ සහභාගීත්වයෙන් ඉදිරියේදී ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ පස්වරුවේ බදුල්ලේ පැවති වියත්මග සම්මන්ත්‍රණයට… Read More
Gossips මහවැලි ගඟ පේරාදෙණියෙන් සහ මා ඔය ගිරිඋල්ලෙන් පිටාර මට්ටමට මහවැලි ගඟ පේරාදෙණියෙන් සහ මා ඔය ගිරිඋල්ලෙන් පිටාර මට්ටමට පැමිණ ඇති බැවින් ඒ පිළිබඳව අවදානයෙන් සිටින ලෙස වාරි මාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර කැළණි ගඟ දෙපස ඉතා ආසන්නයේ… Read More
Gossips ශ්‍රී ලංකා ක්‍රිකට් උඩුයටිකුරු කරමින් එළඹෙන 31 සිදුවන වෙනස එළියට ? ශ්‍රී ලංකා ක්‍රිකට් උඩුයටිකුරු කරමින් එළඹෙන 31 සිදුවන වෙනස එළියට ? ක්‍රිකට් සභාපතිධුරය සඳහා නාමයොජනා භාරදෙයි එළඹෙන 31 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය සඳහා සිව්දෙනෙකු… Read More